කහවත්ත ද්විත්ව මිනී මැරුමේ සැකකරුවෝ සිවුදෙනා අද උදේ 9.15ට පමණ පැල්මඩුල්ල උසාවියට ගෙන එනු ලැබූහ.
ගොඩකවෙල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී එල්.එච්. ධර්මසිරි, ඔහුගේ සොයුරු රාජු හා ත‍්‍රීරෝද රියැදුරු චූටිමල්ලි යන තිදෙනාම ඔවුන්ගේ උඩුරැවුල් කපා තිබීම නිසා හඳුනාගැනීමට ද අපහසු විය. සැකකාරිය වන අසෝකා කොළඹ සිට එහි රැගෙන යනු ලැබීය. පොලිස් විශේෂ කාර්ය බලකාය උසාවිය අවට ආරක්ෂාව තර කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd