කහවත්ත කොටකෙතනේදී පසුගිය ජනවාරි 31 වැනිදා නයනා නිල්මිනී (52) හා කවිද්‍යා චතුරංගි (18) යන මවත් දියණියත් මරා දැමීයැයි සැක මත ඇප පිට සිටි ත්‍රීරෝද රියදුරු සනත් නන්දන නම් පුද්ගලයා වැලිවේරිය, හේනේගම, විළිඹුලදී පැහැර ගෙන ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා පැවසීය.
ඔහු කහවත්ත ඕපාත පදිංචිකරුවකු වන ඔහු බිරියගේ නැගනියගේ ගෙදර සිටියදී අවිගත් පිරිසක් ඔහු පැහැරගන්නට ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂාව අන්තිමයි (දී)
අදින් පස්සේ ඒ ප්‍රශ්නෙත් ඉවරයි එහෙනම් (ස)
මොකද්ද ඒ කතාව (දී)
මිණිමරපු කෙනාගේම වැඩක්ද දන්නේ නෑ (ස)
අනිවාර්යයි මේකනම් ඔය මිණී මැරුම කරපු කෙනාගේ වැඩක් වෙන්න ඕනි (ස)
සැක කරුවන්ට ආරක්ෂාව දෙන්නේ නැද්ද (දී)
අදලත්වයක් ඇති අදහස් ඉදිරිපත් කරනවානම් නේද හොඳ (ස)
අපොන්සුගේ මොලය ඔය තියෙන්නේ (ස)
අනිවාර්යයි මේකනම් ඔය මිණී මැරුම කරපු කෙනාගේ වැඩක් (ස)
එක අපරාදයක් වහන්න තව අපරාදයක් කිරීම මොලය ඇති වැඩක් ද? (ත)
පැහැරගෙන යාම වරදක් නේද? දැන් වැරදි දෙකයි එතකොට. (නි)
ඕකට කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්ම පටිසන් දෙනවා කියලා. (නි)
හෝ හෝ.... දැන් අපිට තේරෙනවා. (නි)
මේකත් ටෙලිනාට්‍යයක් වෙයිද (ස)
මෙය වෙන බව අපි මුලිම කිව්වා . (ස)
හොදයි....!(නු)
කළ කම් පළ දෙනවා නීතියෙන් බේරුණත්? (ස)
වැරදි වැඩ කරනවාට හොද වැඩේ. (ත)
තවත් රංගනයක්ද දන්නේ නෑ. (ත)
මේ වගේ අයට මෙහෙම හරි දඩුවම් දෙන්න ඕන. (ත)
මටනම් සැකයි (දී)
වරදක් කළොත් ගැලවීමක් නැහැ..!(නු)
ඔය තියෙන්නේ..
ඔන්න ලංකාවේ නිතිය (දී)
නියම වැඩක්ද?(ත)
තව ටික දවසකින් දැන ගන්න ලැබේවි සිද්ධ වුණු දේ (ස)
මේ යටත් අර ප්‍රසිද්ධ රහස කරන්න හොද නැද්ද. එතකොට නඩුත් නැහැනේ (දී)
එයා ආයේ හම්බෙන එකක් නැද්ද (ස)