කහවත්තේ ද්විත්ව ඝාතන සැකකරුවෝ පැල්මඩුල්ල මහේස්ත්‍රාත් උසාවියට අද උදේම රැගෙන එනු ලැබූහ. රාජු ද රාජුගේ බිරිය ද ත්‍රීරෝද රියදුරා ද කැමරාවලින් මුහුණු සඟවා ගැනීමට ලොකු උත්සාහයක් ගත්හ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද දඩුවමක් දෙන්න ඕන..
කරන කළට පව් මීරිය මීසේ විදින කලට දුක් වැඩිවෙයි ගිනි සේ
දියයුතු දඩුවම ප්‍රසිද්ධියේ දිය යුතුයි
මිනී මරණකොට ලැජ්ජාවක් තිබුණෙ නැද්ද දන්නේනෑ.
අපරාධ කරනකොට ලැජ්ජ බය දැනුනේ නැද්ද දන්නේ නැහැ
උපරිම දඩුවම් දෙන්න ඕන..
රජකාලෙ දඩුවම් දෙන්න ඕන..
මේවගේ වැඩ කරන අයට ස්වභාව ධර්මයෙන් දඩුවම් දෙන්න ඕන..
අපි බලාගෙන ඉන්නේ මේවට සම්බන්ධ දේශපාලකයෙක් අල්ලන කල්..
ගෑණු කෙනාට මාංචු නැත්තේ ඇයි?
බලාගෙන ඉමු මේකට මොකද වෙන්නේ කියලා..
ප්‍රසිද්ධ දඩුවමක් දිය යුතුයි
අපරාධයක් කරල කවදාවත් හැංගිලා ඉන්න බෑ..
අනිවාර්යයෙන්ම මරණ දඬුවම දෙන්න ඕනේ.