කහවත්ත කොටකෙතන වරාපිටියේ සොහොයුරියන් දෙදෙනකුගේ මරණයෙන් පසු පරීක්ෂණ සඳහා පොලිසියට අමතරව රහස් පොලිසියේද ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවා ඇත. සහෝදරියන් දෙදෙනා මරා නිවස ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කහවත්ත පුදුම වත්තක් තමයි. පිටසක්වල ජීවීන් ඇවිල්ලද මන්ද....
කොහොම හරි අල්ලන්න..
අපි කහවත්තේ ඉන්නේ. මෙහෙට stf එකෙනි දාල නෑනේ....
වැරදි කරුවන්ට මරණ දඩුවම දුන්නනම් මේ කරදර අඩු වෙයි.
අපේ පොලිසිය දක්ෂයි. තව දවස් දෙකින් කරපු උන් අල්ලයි.. පොලිසිය හොදයි.. දේශපාලන ඇගිලිගැසීම් නැතිනම්
කහවත්තේත් නිදන් සොයන්නද දන්නෑ.
කහවත්ත ලෝකෙම ප්‍රසිද්දයි දැන්
කොහොමහරි මිනීමරුවෝ සොයන්න..
අපරාධකරැවන් වහාම අත්අඩංගුවට ගත යුතුයි
අපරාධකරුවන් ඉක්මනින් අල්ලාගන්න .
අපරාධකරුවන් බන්ධනාගාර ගත කරහම අපරාධ අඩු වෙනවද ?