කළු ගඟේ රත්නපුර කහංගමදී මීට වසරකට පෙර සොයාගත් මැණික් කොරහා වසර දහසක් පැරැණි යැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක කියයි. මැණික් ගැරීමට ගිය තරුණයකුට හමුවූ එම කොරහා මැණික්ද සමග සබරගමුව සමන් දේවාලයට පූජා කැර ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd