ඉතාලියේ පලේරමෝ නගරයේ පදිංචි නයිජීරියා ජාතිකයකුගේ නයිජීරියා බිරියට ”සුදු” පැහැ දරුවකු බිහි කළැයි කෝපයට පත් සැමියා බිරියටද රෝහල් කාර්ය මණ්ඩලයට බැන වැදුණේය. ලා රෝස පැහැයෙන් යුතු දරුවාගේ ඇස් ලා නිල්පාටය. කෙස් ද ලා රෝස පාටය. රෝහල් වෛද්‍යවරුන් කියනුයේ දාහතර දහසකින් එක්දරුවකු මෙලෙස උපදින බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ පියෙක්
ඉතිං මරැනෙ අප්පා..
ලෝක පුදුම සහගත වැඩ