මාදුරුඔය රක්ෂිතයේ කුළුහරකකු මසට මැරීයැයි කියන පස් දෙනෙක් වනජීවි නිලධරයන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මේ පිරිස අතර ඌවේ දේශපාලනඥයකුගේ සමීප නෑයකු ද සිටින බව දැනගන්නට ඇත.
කුළු හරකකුගේ මස් වල වටිනාකම රුපියල් 40,000කි.
මරා ඇත්තේ වඳවීමේ තර්ජනයට ලක්වී සිටින පිරිමි සතෙකි.
කුළු හරක් මරා ගෝන මස් ලෙස විකුණතියි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරුණ, ඔයා මුස්ලිම් හෝටලයට නොගියට සිංහල මිනිස්සු රසවත් කෑමක් කන්න ඕනෑ නම් යන්නේ මුස්ලිම් හෝටලයට තමයි. (නි)
අපේ නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න ඇයෝ ගොරව ,ගොරවා නිදි ? ඉතින් පහුගිය කාලෙත් වනොද්යානයකින් ගෝනෙක් මරල ගෙනිච්චේ දේශපලුවෙකුගේ පාටියකට. ඒ උනාට කීවෙනම් තරාතිරම නොබලා දඩුවන්කරනවා කියලා. අදටත් ඒවා යටගිහින්. වනජීවී එකේ එයාලත් බලාගෙන ඉන්නේ මැරුවයින් පස්සේ අත්අඩංගුවට ගන්න. එයාලට බැරිද මරන්න කලින් ඔය සතුන්න්ට ආරක්ෂාවට ඉන්න. එහෙම නැත්නම් ඒ දඩයම්කාරයව අත්අඩංගුවට ගෙන පොලිසියට බාරදෙන්න. මම හිතන්නේ වනජීවී එකේ අයටත් පාටියට ආරාධනා කරලා ඇති.(නදී)
සිරි, යේමන් දේශයේ ඉදලා මුස්ලිම් අය ලංකාවට ආවේ රෙදි වෙළදාමේ. ඒ නිසා තමා අපි අදටත් ලස්සන ඇදුම් අදින්නේ. ආපු අයව ඔයාලගේ ආච්චි අම්මල , මුත්තල, කිරිකිත්තල නෑදැයෝ කරගත්තා. හනික අරාබි කට්ටිය මොනතරම් ලස්සනද කියන එක අමුතුවෙන් කියල දෙන්න ඕනේ නැහැ නේද? ඒ දවස්වල සිංහල බෞද්ධ කාන්තාවන් ඔවුන් සමග විවාහ වුණා. වරද අපේද? ඔයාලගේද? හරි හරි කොහොම කොහොම හරි අපි දැන් නෑදැයෝ. නොදන්නා දේශයක ඉදල ආපු අයව විවාහ කිරීමට තරම් යම්කිසි හේතුවක් තියෙන්නේ ඕනේ. නේද? කෙනෙක් දෙන්නෙක් ඔය ප්‍රතිචාර දැම්ම කියල ඔයාල අපි එක්ක තරහ වෙන්න එපා. මගේ හොදම යාළුවො සිංහල බෞද්ධ කොල්ලෝ කෙල්ලෝ. මම ඉගෙන ගත්තේ සිංහල ඉස්කෝලේ. කැමතිනම් එන්න නුවර පැත්තේ සිංහල-මුස්ලිම් යාළුවො එකක් සෙට් වෙන්න. හරි ද යාළුවා?(නදී)
අපේ රටේ ඉන්න බහුතර සිංහලයා හරි අසරණයි. අර ගොල්ලන්ගෙන් බේරෙන්නත් ඕනෑ, හවස් වෙනකොට මත්පැන් බීලා බයිට් වලට මොනවාහරිත් ඕනෑ. තණකොළ නුබුදිති සිංහ පැටවූ..... (නි)
සේනාව ලොස් ඇන්ජලිස් වල සැප ගන්නවා.(නදී)
අපි ආගම් බේදයෙන් තොරව එක රටක් ලෙස ඉදිරිය බලමු. (නි)
හරක් මස් සිංහලයන් නොකෑවත් අනිත් කටිටියට රුපියල් 50 හරක් ම්ස් කන්න පුළුවන් .(නදී)
ඉතාම කණගාටුදායකයි මේ වගේ දේවල් අහන්න ලැබීම ගැන. මේ වගේ දේවල් වලට නීතියෙන් දඬුවම් ලැබීම අඩු වෙමින් යන්නේ. ස්වභාව ධර්මයෙන් වත් දඬුවම් ලැබේවායි පතමු. (නි)
සුපුන්ටයි, මාලාටයි වාතයක් ගියෝ. සේනාවට කතාකරනවෝ.(නදී)
දේශපාලනයට සම්බන්ධ අයට දෙමවුපියන් නැද්ද මන්දා? (නි)
වනජීවි නිලධාරීන් නුදුරු කාලයේදි මාරුවක් ලැබීමට හෝ විශ්‍රාම ගැනීමකට සැරසේන්! (නි)
හරක් මස් කන්න එපා. (නි)
අරුණ හරි ! ඔබට ජය ! (නි)
මාලා දැනගන්න, සේනා ආවත් ඔච්චර තමා, කැසිනෝ වලට සේනා මොකද කළේ? (නි)
අරුණ, මුස්ලිම් හෝටල් වල කන්නේ නැති නිසා වෙන්න ඇති කුළු මස් කන්න පටන් අරන් තියෙන්නෙ (නි)
අහමඩ්, මෙතන ප්‍රශ්නේ කුළු හරක මරපු එක මිසක්, සිංහලද මුස්ලිමද කියන එක නෙමෙයි. (නි)
මේක සිංහලයකුගේ වැඩක්. මුස්ලිම් මිනිස්සු සිංහල මිනිස්සු විකුණන හලාල් නැති මස් කන්නේ නැත. (නි)
හොදම ගාතය දේශපාලකයට දෙන්න ඕනේ. නැතිනම් උදහස් වෙයි.(නදී)
මේකට මුස්ලිම් මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ මිනිසුනේ. මේ වැඩේ කරපු දේශපාලුවාගේ ඥාතියාට බනින්න. මේ රට කන්නේ එයාලා. (නි)
මුස්ලිම් කට්ටිය මොන එහෙකට ලංකාවට ආවද මන්දා? (නි)
පෝය දවසේ ?? බෞද්ධයො නම් වෙන්න බැහැ (නි)
ඔන්න පටන් ගත්තා. අරුණ, මුස්ලිම් නමක් තියන පලියට එයා මුස්ලිම් කියලා තීරණය කරන්න එපා. ඇත්තටම අහමෙඩ් කියලා අදහස් දාපු කෙනා මුස්ලිම් නම්, ඔහුගේ ඒ අදහස් පිළිකුල් ලෙස මුස්ලිම් වන මම හෙළා දකිනවා. (නි)
අහමඩ්, එතකොට ඔයාලා කන්නේ නවසීලන්තෙන් , ඇමෙරිකාවෙන් එන ඌරු යොදය කලවම් කල ඇන්කර් බටර්, චීස් ,සොසේජස් ද ? අනික පිරිසිදු කියලා මහා ජරාව දෙන මුස්ලිම් ඔයාලගේ හෝටල් වලට දැන් සිංහල අපි නම් යන්නේ නැහැ (නි)
රටට අහිතකර දෙයක් සිදුවෙනවා නම් අනිවාර්යෙන්ම එකට දේශපාලකයෙක් සම්බන්ධයි. එහෙම නැත්නම් අඩුම තරමේ ඔවුන්ගේ නෑයෙක් හරි සම්බන්ධ වෙලා ඇති. මේවා දකින්න අපි ලංකාවේම ඉපදුනේ ඇයි දෙවියනේ. (නි)
වදවී යන සතුන් ආරක්ෂා කිරීම මුළුමහත් මානවයාගේ යුතුකමක්. මේ මිනිස්සු ඇනිමල් ප්ලාන්ට් බලලා නැතුව ඇති. (නි)
ෆසල්, ඔයා මුස්ලිම් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් අදහස් ලියනකොට ටිකක් ප්‍රවේසම් වන්න. අදාළ නැති දේවල් ලියලා අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්න එපා. (නි)
අර සේනා මේ සේනා දැන් කෝ....? (නි)
එහෙම නම් ඉතින් නිදහස් කරන්න උපදෙස් ලැබෙයි (නි)
කෝ අපේ සේනාව? (නි)
අපේ කට්ටියක් තවම ඇමරිකාවේ විනෝද වෙනවා. පොඩ්ඩක් ඉන්නකෝ එනකම්. (නි)
මම කිව්වේ හැම දෙයකම පිටුපස දේශපාලන සම්බන්ධයක් ඇති බව. අපිට ගහන්න ඕනෑ, තෝරලා බේරලා ඡන්දය නොදීමට. (නි)
අපේ නෑයෝ වැරදි වැඩ කළාට අපි මක් කරන්නද? අපිටමයි බනින්නේ! (නි)