මවුපියන් සමඟ අමනාප වී වාද්දුවේ සිට මාතරට ආ 14 හැවිරිදි දැරියක මාතර පොලිසියෙන් සොයා ගන්නා විට උපත් පාලන පෙති දෙකක් ද ඇය ළඟ තිබිණි. කළුතර දී ඇය වෑන් රියදුරකුගේ අතවරයට ලක්වී ඇති බවත් ඔහු රුපියල් 150ක්ද සමඟ එම පෙති ඇයට දී ඇති බවත් පොලිසිය කියයි. කළුතර පොලිසිය වෑන් රියදුරා සොයයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ ළමයා දකුණට ගියේ. එහෙ ඉන්න ගොඩක් අය ළමා අපචාර කරන්න බලාගෙනමයි ඉන්නේ. (නි)
සල්ලාලයාට යහපතක් නොවේවා (ස)
මෙතන අදහස් දක්වලා තියෙන අය මෙතන අදහස් දක්වෙන්නෙ ප්‍රවෘත්තිය හරියට කියවල නෙමෙයි නිකන් උඩින් පල්ලෙන් කියවල. අතවරය වුනේ කළුතර, බණින්නෙ දකුණට. මේ අයගෙ සාමාන්‍ය දැනීම මෙච්චරටම දුර්වලද? (ස)
අමිල ආගමික ස්ථාන තිබුණට වැඩක් නෑ.අපි ආගම ඇසුරු කරන්න ඕන. හිතට එකගව කියන්න බලන්න ඔයා මේ ගෙවුනු මාසෙට කී පාරක් පන්සලට ගිහින් තියෙනවද කියල. එතකොට අපිම නේද වැරදි. (ස)
මේ වගේ දේවල් වලට දෙමාපියෝ වගකියන්න ඕනි (ස)
ත්‍රස්තවාදය මුලින් උපටුටා දැම්ම රටේ ඒඩ්ස් වලින් නව වන රට වෙලා.. නීතිය කෝ..!(නු)
මේවට ඉතින් දෙමාපියොත් වගකියන්න ඕනි, අද ළමයින්ට දෙමාපිය රැකවරණය අහිමි වෙලානේ තියෙන්නේ (ස)
ගාල්ලගේ ශෘනක චතුල වෙරෝනා කළුතර තියෙන්නේ දකුණු පළාතෙද? මේක මාර වැඩක්නේ..මෙයාව හොයාගත්තේ මාතර පොලිසියෙන් තමයි ඒ උනත් මේ අපරාධය උනේ කළුතර කියලා දාලා තියෙනවා නේද?(නු)
මේ ළමයා දකුනේදි නෙමෙයිනේ අතවර වුණේ පත්තරේ හොදට කියවන්න ගාල්ලගේ (ස)
මෙතන සමහර අය දකුණට බනින්නෙ මේ නිවුස් එක හරියට කියවල නැතුව. මේක කරේ කළුතරදී වෑන් රථ රියදුරෙක් කියල පැහැදිළිවම තියෙනව. එහෙම තියෙද්දිත් ඇයි මේකට දකුණ අල්ල ගන්නේ?(ස)
ළමයි බලාගන්නවා කියලා දෙමව්පියනට ගෙදරටම වෙලා ඉන්න බැහැනේ.. හිතන්න තමන්ගේ පොඩි කාලෙ ගැන ගෙදරින් තරහවෙලා රෑ වෙනකම් හැංගිලාවත් ඉදලා නැද්ද? එහෙම ඒවා අහලවත් නැද්ද? මේ තිරිසන් සමාජයෙන් ඒ ළමයා ඉස්සරලාම උදව් ඉල්ලලා තියෙන්නේ තිරිසනෙක්ගෙන් ඒක නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ.. දෙමව්පියන්ට ළමයාට වැරදි කියන්න හැමෝම කරන්නේ අර තිරිසනා බේරගන්න එක..!(නු)
දකුණේ බහුතරයක් මෙහෙම තමයි. (නි)
මෙතන ගැටලුව තියෙන්නෙ කළුතරවත්, දකුණෙවත් නෙවේ...රටේ. ඒකට හේතුව පන්සල් පල්ලි නෙවේ. මිනිස්සුන්ගෙ. ඇයි ඉතින් අම්මල දූල ඔක්කොම එකට ඉදගෙන හැනදෑවෙ 6 ඉදන් බලන්නෙ ඕවනෙ. මනස් සකස් වෙන්නෙත් ඕවම තමයි. වහාම නවත්වන්න ඕනෙ සියලුම රූපවාහානීවල යන මනස විකෘති කරන ටෙලි නාට්‍ය. පාසල් යන වයසේ දරුවො ඉන්න ගෙවල් වල ටෙලිනාට්‍ය බැලීම නවත්වන්න ඕනෙ. වැරැද්ද කරන්නෙ අම්මලම තමා.(ස)
දැන් ප්‍රමාද වැඩිය. සියල්ල සිදු වී හමාරය. මේ දරුවාව අම්මලා ගුණයහපත් හොද දරුවෙක් කරන්න පටන්ගන්න තිබුණේ මීට අවුරුදු 12 - 13 කලින්ය. (නි)
ළමයාගේ අම්මයි , තාත්තයි, රියදුරයි තමයි මේකට වගකියන්න ඕනි (ස)
මේවා මහා අපරාධ පව් මනුස්සයෝ ඒ ළමා ජිවිත (දී)
දඩුවම් දෙන්න ඕනේ
මේ සියල්ලටම වගකියන්න ඕනෑ රටේ පාලන තන්ත්‍රයයි. (නි)
මෙහෙමත් වැඩ මිනිස්සු කරනවා කියලා හිතන්න පුලුවන්ද (දී)
අවුරැදු 14ක කෙල්ලක් මේ රටේ තැනක තනිවෙලා ඉන්නවා කියන්නෙ හරියට වනාන්තරේක මුව පොව්වෙක් තනිවෙලා වගේ. හතර වටේම ඉන්න රෞද්‍ර සත්තු ඌව ඩැහැගන්න බලාගන ඉන්නවා. මේවා ගැන දෙමවුපියෝ දරුවන්ට කියාදෙන්න ඕනෑ. අනික මේ කාලෙ ළමයි තමන්ගෙ පණටත් වැඩිය හොදට ආරකෂා කරන්න දෙමාපියෝ වගබලාගන්න ඕනැ. (නි)
මිනිස්සුන්ට මෙහෙම දේවල් කරන්න හිත දෙනවාද (දී)
අමිල, අප විසින් පන්සල් පල්ලිවලට දොස්පවරා පළක් නැහැ. හේතුව නම් යම් ආගමක නීතියක් කඩකළත් ඹහුට විරැද්දව නීතීමය වශෙයන් කටයුතුකිරිමට නොහැකිකමයි. නමුත් රටක (සිවිල් හා අපරාධ නීතිය) නිසියාකාරයෙන් ක්‍රියාකරන්නේ නම් (නව නීතී සම්පාදනකර දැඩි සේ ක්‍රියාකරනවා නම් මෙවැනි අපරාධ අඩුවේවි. (නි)
මේවා කාටද කියන්නේ (දී)
හිතුව හරි..දකුණේ තවත් අපරාධයක්
කපිල කියන දේ තමයි මමත් කියන්නේ , සමහර අය මේ අහිංසක දෙමවුපියන්ට බනින්නේ කිසිම ත්රුමක් නැතුව ,මේ තැන තියන ප්‍රශ්නේ ළමය ගෙදරින් පැනල ගිය එක නෙමෙයි , එහෙම පැනල ගියපු ළමයව මේ වනචර වැඩිහිටියා අනාථ කරපු එක , මෙතන වඩිහරියක් අදහස් දාන අය මේ රියදුරාගේ නැදයෝද කොහෙද , එකනේ මේ අසරණ දෙමපියන්ටම බනින්නේ (නු)
මොන තිරිසන් වැඩද අනේ මේ කරන්නේ (දී)
ඉතිං බලන් ඉන්නේ නැතුව එයාව හොයාගෙන එයාගේ කැකුලත් තලන්න (ස)
වරදට නිසි දඬුවම දෙන්න (දී)
දෙන්න තියෙන උපරිම දඩුවම දීලා දාන්න ඕනේ (දී)
මේවාට ඉඩ දෙන්න බැහැ (දී)
මට තියෙන කේන්තියක තරම (දී)
මේවා දෙවියොම බලා ගන්න ඕනේ (දී)
මොන අපරාධයක්ද මේ . මානසික රෝගීන් තමයි මෙහෙම වැඩ කරන්නේ (දී)
ආදරණීය අම්මේ තාත්තේ, එදා තිබුණු සමාජය නෙමෙයි අද තියෙන්නේ. වරද ඒ චුටි කෙල්ලගේවත්, දෙමව්පියන්ගේවත් නෙමෙයි. අපි පිළිකුල් කළයුතු වරදිකරුද නැත්නම් වැරැද්ද ද ?මේ වරද අද සමජයේ නොතිබුණා නම් ඒ මිනිහා ඒ වරද කරන්නේ නැහැ. අපි කළ යුත්තේ වරද පිළිබඳ විග්‍රහ කිරීමද නැත්නම් වරද සමාජයෙන් ඉවත් කිරීමද ..හිතලා බලන්න .... (නි)
සමහර වාහනවල ගහල තියනවා 'මේ බුදුන්ගේ දේශයයි කියල', හැබය් මම දැකල තියනවා ඒ රියදුරන්ගේ හැසිරීම. (ස)
දෙවියොම බලා ගන්න ඕනේ (දී)
ප්‍රසන්න , නිකන් මෝඩ කතා කියන්න එපා , මේ ළමය තවම පොඩී ,14 කියන්නේ මුරණ්ඩු වයස ,දෙමාපියන් ළඟ නැතිවෙලාවක ගෙදරින් පැනල යන්න ඇති , මෙතන දෙමාපියන්ට දොස් කියල වැඩක් නැහෙ (අ)
මට නම් ඔය සිද්ධිය ගැන සැකයි. (නි)
දඩුවම ප්‍රසිද්දියේ අත් පා කපා එල්ලා මෑරිමයි(නු)
අපේ රටේ රියදුරන් බංගලිදේශයේ අයටත් වඩා අන්තිමයි නේ..!(නු)
පළාත වැඩක් නැහැ දරුවා ලංකාවෙනේ.. බාල අපරාධ වලට නඩු වැඩක් නැහැ.. එතනම වෙඩි තියන්න ඕන.. මිනිහට වගේම අනිත් යටත පාඩමක් වෙන්නන ඕන.. මේ වගේ මිනිසුන් බේරගන්න අපේ රටේ ගොඩ්ක අය ඉන්නවා.. ළමා හා කාන්තා අපරාධවලට නැගී සිටින්න කවුරුත් නැහැ..!(නු)
මේවා තාත්තලාගෙ වැරදි. තාත්තලා තමයි ඳුවලා හුරතල් කරලා ආවවාදයක් දෙන්න බැරි තත්වයට ගෙන්නේ. පිය අණ මව් සේනභස කියන්නේ නිකන් නොවේයී .(ස)
ලංකාවේ මුලික ප්‍රශ්නය ලිංගික පීඩනය. මිනිස්සු මහා සදාචාරවාදීන් වගේ ලෝකෙට පෙන්නුවට ජිවත් වෙන්නේ ලිංගික පීඩනයෙන් මිරිකිලා. මෙතන රියදුරා මරන්න ඕන අරව මේවා කියල කොමෙන්ට් දාන අයත් ඇතුළුව හැම දෙනාම එහෙමයි. මේකට එකම විසඳුම ගණිකා වෘතිය නීතිගත කිරීම.(ස)
රටේ තියෙන හුගත් නීතිරීති වෙනස් කරන්න දැන් කාලය හරි. (නි)
දැන් කාලේ ඉන්න පිරිමින්ගෙන් කෙල්ලෙක් පරිස්සම් කරගන්නවත් බෑ...(ස)
මමත් වාද්දූවේ කොල්ලෙක් !!!(ස)
අපේ රටේ වෙන දේවල් එක්ක බලද්දි පිට රටවල්වල වෙන දේවල් ගණන්ගත යුතුත් නැති තරම් (ස)
කුරුවිට, ඔයාලා හිතන්නේ ළමයා උවමනාවෙන්ම එහෙම කරගත්තා කියලද ?? (ස)
අසරණ ළමයා
මේ ළමයා ගෙදරින් යනකම් අම්මයි තාත්තයි කොහෙද හිටියේ . දෙමාපියන්ගෙත් නොසැලකිල්ල (ස)
කටක් ඇරලා කියන්න පුලුවන්ද බලන්න (දී)
මේ වෙනුවෙන් දෙන්න පුළුවන් උපරිම දඩුවම මොකද්ද (දී)
ලජ්ජා නැද්ද මනුස්සයෝ
අමිල නිකම් ලෝකෙට දොස් තියන්න එපා. ගැහැණු දරුවන් බඳින වයස එනකම් දෙමව්පියන්ගේ වගකීම තමයි රැක ගැනීම. අන්න එතන තමයි වැරැද්ද තියෙන්නේ. (ත)
දැන් ඉතින් කුමක් කරන්නද ?? (ස)
සම්පූර්ණයෙන්ම සත්‍ය අමිල. අද ආගමික නායකවරු වෙන වෙන වැඩවල කාර්ය බහුල වෙලා. (ත)
අමිල, පන්සල් පල්ලි කෝවිල් වලින් කොච්චර කිව්වත් වැඩක් නෑ ඒවා ගෙදර නොවෙනවනම්. සාමාන්‍යයෙන් ළමයෙක් දකින්නේ හැඩගැහෙන්නේ තමුන්ගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන්ව බලලයි. (ත)
දැන් ලංකාවේ ඇතිවෙලා තිබෙන්නේ මහා භයානක තත්වයක් පොඩි ගැහැණු ළමයෙකුට පාරේ තනියම යන්න බැහැ උස්සන් ගිහිල්ල දුෂණය කරනවා , වෙන රටවල් වත් තවම මෙච්චර පිරිහිලා නැහැ මේකට සම්පුර්ණ වගකීම ගන්න ඕනේ මෙම ප්‍රදේශවල තියන ආගමික සිද්දස්ථාන , තමන්ගේ පන්සලකට පල්ලියකට එන මිනිසුන්ගේ ගතිගුණ සමාජයට පිලිලක් නොවෙන්න හදන්න බැරිනම් එම පන්සල් පල්ලි කෝවිල් වලින් ඇති වැඩක් නැහැ . ඒවා වහල දන්නා ඕනේ (ස)
මේ බෞද්ධ රටේ සිදුවෙන දේවල් (ස)
මෙවන් මිනිස්සු ජීවිතාන්තය දක්කවා හිරේ දාන්න ඕනේ (දී)
මැද පෙරදිග ගිය කාන්තාවන්ටත් මේකමයි වෙන්නේ පිටරට මිනිස්සු විශ්වාස කරන්න ගිහිල්ලා (ස)
අවුරුදු 14 න් ඔයිටික කරනෙම් අවුරුදු 25 කින් මොනවා කරාවිද ? (ස)
ළමයි කියන්නේ හැම දෙයින්ම අද්දැකීම් අඩු කොටසක්. හැබැයි මේ දෙමාපිය දෙදෙනා ඊටත් වඩා අද්දැකීම් අඩු දෙන්නෙක්ද කොහෙද (ස)
ළමයද වැරදි. අර වනචාරී මිනිහා නෙමෙයිද ?? (ස)
දැන් මේ ළමයගේ ජීවිතෙත් විනාස වෙනවා ..අනිත් අයත් මේ පාඩම ඉගෙන ගන්න ඕනි ..මේවගේ දේ ප්‍රසිද්ධ කරලා දැනුවත් කරනවට ලංකාදීපයට උපහාරය (ස)
මෙයා මගේ කෙල්ලෙක් උනානම් කලුතර පාලමෙන් විසිකරනවා ගඟට...වෙන් දෙයක් වෙච්චාවේ කියලා (ස)
අම්මාට තාත්තාට දුන් ගින්දර තමාටම පත්තුවුනාම සැපයි නේද දුවේ! (ස)
මාතර පොලීසිය කොහේ ඉඳලද සොයා ගත්තේ (ස)
හිතුවක්කාරකමේ පල විපාක (ස)
මේ මනුස්සයාටත් මේ වයසේ ළමයි ඇති
හිතක් පපුවක් නැති මනුස්සයෙක් (දී)
මිනිස්සු අතරේ තිරිසනෙක් වරද මවුපියන්ගේ (අ)
මුස්ලිම් නීතියට අනුව දුෂණයට හා මිනීමැරුමට මරණ දඩුවම. එනිසා මුස්ලිම් රටවල මෙවන් අපරාද නැහැ. (නි)
ළමයාගේ හිතුවක්කාරකම සහ දෙමවුපියන්ගේ වරද... (නි)
දකුණේ කතා හෑමදාමත් කණගාටුදායකයි. (නි)
නීතියෙන් දෙන්න තියෙන ලොකුම දඩුවම දෙන්න ඕනේ (දී)
මේ රියදුරාව සිරභාරයට ගතයුතුයි. (නි)
මට මේවා ඇහෙනකොට තියෙන කේන්තිය (දී)
අමිලට පිස්සුද? (නි)
ඔයාල මොනවා හිතුවත් වෙච්ච දේ හොදටම හොදයි. ඊටපස්සෙවත් මේවා ඇහෙන අනිත් අයවත් හැදේවි. දෙමාපියන්ට කීකරු නැති, අනාගතේදී සැමියාටවත් කීකරු නැති අය පොඩි කාලෙදිම මට්ටු වෙන්න ඕනෑ. (නි)
තෙලේ වැඩි වෙලාද ?? (ස)
චානක හරි (ස)
කාට කියන්නද මේවා (ස)
වැඩිහිටියෝ මේ විදිහට හැසිරුනාම කොහොමද පොඩි එවුන් හදා ගන්නේ (දී)
පටන්ගත් තැනින්ම අහෝ!! කියන්න තමා වෙන්නෙ. එන්න එන්නම තත්ත්වය නරක අතටයි හැරෙන්නේ. ආයෙ මුල ඉඳලා කාරණේ කියන්න ඕනෑ නෑනේ. නේද..? රට යන අතනම් හරිම ශෝකජනකයි. වැරදිකාරයෝ නිදහසේ ආත්මයේ සුව විඳිනවා. අහිංසකයෝ දඬුවම් ලබනවා. මෙහෙම දේවල් වෙන්න ඔබින රටක් නොවේ අපේ මේ ධර්මද්වීපය. ආසියාවේ ආශ්චර්යක් වෙන එකනම් 100% ක්ම ඇත්ත. හැබැයි එදාට අපේ රට ලංකාව නෙමේ. සාමකාමී නොවී වෙන සංවර්ධනයෙන් පලක් නැහැ. ඒකයි යථාර්තය. රටක් සංවර්ධනය වෙනවා කියන්නෙ පාරවල් ටික හැදෙන එකම නෙමෙයි. පාසල් ටික හැදෙන එකම නෙමෙයි. යටිතල පහසුකම් වැඩිදියුණු වෙන එකම නෙමෙයි. ඒ හා සාපේක්ෂව අනෙකුත් දේ,විශේෂයෙන්ම සාදාචාරය හා සංස්කෘතිය නොවෙනස් වී තියෙන්න ඕනෑ. දැනට ලංකාවෙ සිදුවීගෙන යන්නෙ නම් එහෙම එකක් නොවන බවට බත් කන අයට තේරුම් යන්න ඕනෑ. මම හරිද වැරදිද දන්නෙ නැහැ. (නි)
පැනඩෝල්ද දන්නෙ නැහැ. (නි)
බොහොම සෝචනීයයි....! මේකට ප්‍රධාත හේතුව "මව්පියන්ගේ" විශේෂයෙන්ම මවගේ.... දැඩි (නො)සැලකිල්ල නිසා..ය. තම දූදරුවන් හා ඇති දුර්වල සන්නිවේදනය මේයට ප්‍රධාන හේතුවකි... (ස)
ගෑණු ළමයි ගෙදරින් එන්නේ ගෙදර වැරදි නිසයි. (නි)
මක් කරලා මදිද මේ මිනිහාට (දී)
සමායයේ මිනිස්සු මොකද මේ තරම් පීඩනයෙන් ඉන්නේ (දී)
හිරේ දාන්න
රියදුරාව මරන්න ඕනි (ස)
පිට මිනුස්සුන්ව හදන්න කාටවත් බෑ .ළමයෙක් ගුණ දර්ම ඇතුව හැදෙන්නේ අම්ම කෙනෙක් හරි මග පෙන්නුවොත් වීතරයි . දැන් කාලේ මේ දේවල් වැඩියෙන් වෙන්නේ දෙමාපියෝ මුදල් තරගයට වැටිලා ලමයි ගැන හරියට බලන්නේ නැති නිසා . මොන හරි වුනාට පස්සේ දගලලා වැඩක් නැ .(වි)