මන්ත්‍රී දුමින්ද සිල්වාට සෙත් පතා ගොතටුව කන්දේ විහාරයේ බෝධි පූජාවක් පැවැත්වෙද්දී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ඇතුළු පිරිසක් ඊට කිලෝ මිටර් දෙකක් ඈතිවූ කොලොන්නාව හංදියේ උද්ඝෝෂණයක් කළහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි බබාලට පුලුවන්ද රටක් පාලනය කරන්න (දී)
ඔබට පුළුවන් තාත්තාගේ දේශපාලන ගමන් මග අනු ගමනය කරන්න (දී)
අපෝ මම නම් කැමති නැහැ කාන්තාවන් දේශපාලනය කාරනවට (දී)
ඉගිලෙන්න තහනම් නම් දුරක් ....මට දුන්නේ ඇයි අත් තටු දෙකක් .(ස)
මිනිස්සුන්ව රවට්ටන්න එපා .(ස)
2013 වසරේ සම්මානයක් ලබා ගැනීමට හැකිවේවි .(ස)
ඇයි මේ අය අත්අඩංගුවට ගන්නේ නැත්තේ .(ස)
සාදරයෙන් පිලි ගන්නවා ඔබව (දී)
මමනම් අනුමත කරන්නේ නැහැ මෙතුමිය දේශපාලනයට ආපු එක (දී)
හිරුනිකා දුවේ ඔබට ඔබේ තාත්තාගේ ආශිර්වාදය තියෙනවා (දී)
ඔයත් අනේ ඔය කට්ටිය එක්ක දේවාලයකට ගිහින් පොල් ගහන්න (ස)
බොරු සෝබන එපා අනේ .(ස)
ඔබේ පියා අනුගමනය කරන්න ඔබට් වරදින්නේ නැහැ (දී)
තාත්තගේ පිහිටෙන් තමයි (දී)
ඔබට සදා ජය (දී)
මිනිස්සුනටත් ඕනේ අන්න ඒ වගේ වෙනසක් (දී)
ජයවේවා ඔබතුමියට (දී)
ඔබතුමිය දේශපාලනයට අපු එකනම් ගොඩාක් හොදයි (දී)
තව ටික දවසකින් හිරුණිකත් යයි දුමින්ද සිල්වාට සෙත් පතන්න. ඕකනේ අන්තිමට මේ රටේ වෙන්නේ? (ත)
නියමයි හිරුනිකා (දී)
ජයවේවා හිරුනිකා මහත්මියට (දී)
සෙත් පතනුයේ මතකය ලබා ගැනීම සඳහාද ? (ස)
තාත්තා වගේ වෙන්න දුවේ (දී)
අභිතව දේශපාලනයේ ඉදිරියට යන්න (දී)
තාත්තගේ ආදී පාරේ යන්න වරදින්නේ නැහැ (දී)
ජයවේවා හිරුනිකා.... ජයවේවා (දී)
බෝධි පූජාවලට ඇයි විරුද්ධ වෙන්නෙ .මේව ජාත්‍යන්තර ආගම් කල්ලි වල වැඩ. බොදු බල සේනාවෙන් මේ පිලිබඳ පෑහෑදිලි කිරීමක් අවශ්‍යයි..(ස)
මෙයාගේ විස්තරනම් හොඳටම ඇති..(ස)
ඇයි මේ උද්ඝෝෂණය කරන්නේ ? මට මතක නෑනේ .(ස)
අන්න නියම වැඩ (දී)
හිරුණිකා වීර දියණියක් .(ස)
කෝලං......(ස)
ටෙලිනාට්‍යයක් වගේ .(ස)
එහෙම තමයි ඉන්න ඕනේ (දී)
කාටද ආඩම්බර (දී)
මේ වැඩ නම් විශ්වාස නෑ (ස)
බොරු සෝබන එපා අනේ (ස)
සුභපැතුම් ඔබතුමියට (දී)
එනවා යනවා හඩනවා (ස)
ඔය ගැන අහලා ඇති වෙලා.. (ස)
නියම වැඩක් හිරුනිකා (දී)