කොළඹ නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල් මහතාට විරුද්ධව ජූනි අගදී විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව එක්සත් බජනතා නිදහස් සංධාන මන්ත්‍රී මොහොමඩ් මහරුෆ් ප්‍රකාශ කළේය. නගරාධිපතිගේ පරිපාලන අදක්ෂකම් හා දුර්වලකම් සම්බන්ධයෙන් මේ යෝජනාව ඉදිරිපත් කරන බවද ඔහු පවසයි. එක්සත් ජාතික පක්ෂය කොළඹ නගර සභාව පාලනය කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹට පත්වෙන අය කරන්නේම ජනතාවගේ විශ්වාසට භංග වෙන වැඩම තමයි.. ඉස්සර කොළඹට කිරි ගමට කැකිරි..එත් දැන් ගමට කිරි කොළඹට ටින්කිරි වත් නැහැ..
මුසම්මිල් මහත්තයට නෙමේ. රනිල් මහත්තයාට විරුද්ධව විශ්වාස බංගයක් ගේන්නකො. අපි හැමෝම සහයෝගය දෙනවා.
ඒ කියන්නේ පරිපාලනය හොඳයි කියලද ..
පත්වුණු දවසේ ඉදලම බලන්නේ.....................?ඉතින් කොහොමද රට හදන්නේ....
මුසම්මිල් මහත්තයාගේ විශ්වාසය බන්ගවෙලා ගොඩක් කල්
අබු, අපිට රනිල් තාම ඕනෙ.. ඔයා එහෙම කියන්න එපා..
විශ්වාස භංගයක් ගෙන ආ යුතු පිරිසක් රටේ ඉන්නවා....
නිහාල් පීරිස් මහතා හරියටම හරි
මෝඩ කතා කියල ඡන්දෙ කඩන්නද....
මොහොමඩ් විශ්වාසද ?
මොහොමඩ් මහරුෆ් මහත්තයෝ.. ඔවා දෙනු පර හට තමා සම්මතයෙ පිහිටා සිට
මහරුෆ්ට ඒක කරන්න ලේසි වෙන්නේ නෑ