කොළඹ මහ නගර සභාවේ හිටපු උප පුරපති අසාද් සාලි මහතා කොළොන්නාවේ ඔහුගේ නිවසේදී අද පෙරවරුවේ රහස් පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. එයට හේතුව ක්ෂණිකවම දැනගත නොහැකි විය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පැවසුවේ රහස් පොලීසියට ලැබුණු පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත වතාවක් පනින්න අනිත් පැත්තට. (ස)
මොනවා උනත් සත්‍ය ජයගනී. (ස)
නිශාන්ත අධර්මිෂ්ට පුද්ගලයා ධර්මයෙන් නොරැකෙයි. (ස)
අසාද් සාලිව පොලීසියෙන් අල්ලගෙන ගියේ අල්ලාගේ කැමැත්තට ඉඩ දීලා නම් අල්ලා කැමැති වෙච්ච දාට අසාද් වත් නිදහස් කරයි. මන් දන්නේ නැති නිසා අහන්නේ. මුස්ලිම් ආගමේ ඔය කියන අල්ලා දෙවියන් ඉපදුනේ මොන අවුරුද්දෙද කියලා කියනවද දන්න කෙනෙක්? (නි)
ඔයාලගේ වීරයා, සුදු වැන් එකෙන් නොයා පොලිස් ජීප් එකේ ගිය එක ගැන මුස්ලිම්වරුන් සතුටු විය යුතුයි.(නදී)
අසාද් සාලි කරපු වැරද්දක් නෑ ජැටිය වෙනුවන් කතා කල විතරයි. (අ)
රිස්වාන් ඩුබායි, ඔබට වැරදිලා. කොටි ප්‍රශ්නය තිබුනේ ආගමට නෙමෙයි. ජාතියට. ලංකාවට. දැන් තියන්නේ ආගම ප්‍රශ්නයක්. ඔබ සිංහල දෙමල කතා කරනවා. නමුත් ඔබ මුස්ලිම් ආගමේ. සිංහල කතෝලික අයත් ඉන්නවා. නැත්නම් ඔබ අරාබි කතා කරන්න ඕනැ මුස්ලිම් නිසා. මම ඉන්ගිරිසි විතරක් කතා කරන්න ඕනෑ බර්ගර් නිසා. (නි)
මේ... දන්නෙ නැති නිසයි අහන්නෙ... අල්ලා කියන්නෙ කවුද? දැකපු කෙනෙක් ඉන්නවදා? සිටි බවට ජීවමාන සාක්ෂි තියෙනවද??? කොයි වගේද??? (නි)
අපි ඉතින් අනේ අපොයි කියනවා ඇරෙන්න්න වෙන මොනවා කියල කරන්නද ?? (ස)
මම කලිනුත් කීවනේ අසාද් සාලි උඩු බුරනවා වැඩියි කියලා. සමහර කියනවා මුස්ලිම් අයට අසාදාරන වෙනවා කියලා. (නදී)
අයියෝ සල්ලි
මොනවා කියන්නද
ෆසාල්, ඉස්ලාම් ධර්මය වෙනුවෙන් ලංකාව වැනි බෞද්ධ රටක සටන් කිරීමට තරම් මොනවද ඉස්ලාම් අයට තියෙන ප්‍රශ්න? රටේ ඕනෑම තැනක ජීවත් වෙන්න, කැමති ඕනෑම රැකියාවක් කරන්න, නිදහසේ ආගම අදහන්න ඔයාලට පුළුවන්. ඉතින් තව මොනවා ලබා ගන්නද සටන් කරන්නේ? (නි)
මුස්ලිම් කට්ටියට කරගන්න ඕනෑ ඔක්කොම දේවල් සවුදියට ගිහිල්ලා කරගත්තා නම් ඉවරනේ මේ 'හෙළ දිව' ගාව ගන්නේ නැතුව. (නි)
දෙයියෝ සාක්කි
පොලිසියට ගෙනිච්චා නම් ඉතින් අපිව වුණත් හලාල් කරලා තමා එවන්නෙ (නි)
අති ගරු ජනාධිපතිතුමා සාධාරණය ඉෂ්ට කරාවී කියන බලාපොරොත්තුවක් මට තිබෙනවා. එතුමා නියම බෞද්ධයෙක්. ජාතිවාදයට එරෙහි පුද්ගලයෙක්. ම්ලේච්ච අදහස් ලියන සහෝදරයිනේ, වැඩි වැඩියෙන් බුදු බන අහන්න. "ගෞතම බුදුන් දේශනය කලා අන්‍ය ආගම් වලට අපහාස කරන්නා මට අපහාස කලා හා සමානයි කියා " ජාතිවාදය වපුරලා අවුරුදු 30 අපි විදපු දේවල් අමතක වෙලා වගේ. (නි)
රිස්වාන් ඩුබායි, මේ රටේ තිබූ යුද්ධයේදී ඔබ කියූ ලෙස එල් .ටී .ටී සංවිධානයට විරුද්ධව අපි සියලු දෙනා නැගී සිටි බව ඇත්ත. මම දැන් කියන්නේ ඒ වගේම මුස්ලිම් අන්තවාදයට විරුද්ධවත් අපි නැගී සිටිය යුතුයි කියායි. ශ්‍රී ලංකාවට වින කරන මුස්ලිම් අන්තවාදයට එරෙහිව නැගී සිටීමේ ඇති වරද මොකක්ද? අනික අතීතය අමතක ඔයාලටද නැත්තම් අපිටද කියලා හොදට කල්පනා කරන්න. කොනප්පු බණ්ඩාර යුගයේදී පවා මුස්ලිම් ජාතිකයන් බේරා ගත්තේ සිංහලයන්. එහෙත් දැන් සිංහලයන්ට විරුද්ධව මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මකයි. රිස්වාන් ඔබට පුලුවන්ද එය එසේ නොවෙයි කියා කියන්න? (නි)
මහේෂ් ඔයා හරාම්ද?නැතම් මුස්ලිම්ද ? (නි)
රසිකා, කරුණාකරලා අපේ දෙවියන් වහන්සේට අපහාස කරන්න එපා. ඔයාට තියන ප්‍රශ්නේ මොකක්ද ? මම ආශ්‍රය කලේ සිංහල කට්ටිය මුස්ලිම් කට්ටියට වඩා. මම කවදාවත් දෙවියෙකුට අපහාස කරලා නැහැ. ඉගෙන ගත්තට වැඩක් නැහැ සමාජ ආශ්‍රය නැත්නම්.... (නි)
ෆස්රුල් ගෆූර්, නොදන්නා බණ නොකියා හිටියා නම් තමයි හොඳ. බුදු හාමුදුරුරෝ අනන්තවත් මිත්‍යා දාෂ්ටිකයන්ට බණ දේශනා කරලා සත්‍ය වටහා දීලා තිබෙනවා. දෙවියන්ගේ නාමයෙන් අහිංසක සත්තු මරණ, තමන්ගෙන දරුවෝ පවා මරණ අයව විවේචනය කරලා එය වැරදි කියලා දේශනා කරලා තියනවා. හරි දේට හරි කියන්නත් වැරදි දෙයට වැරදි කියන්නත් බුදු හාමුදුරුවෝ කවදාවත් පසුබට වුණේ නැහැ. ඒ වගේම බුදුදහමේ කොහෙවත් කියලා නැහැ වෙන ආගමකට ගියොත් මරනවා කියලා. ඔයාම කියන්න බලන්න කටාර් වල, සව්දි වල මුස්ලිම් කෙනෙක් වෙන ආගමකට ගියොත්මොකද වෙන්නේ කියලා. ආගම විවේචනය කලොත් මොකද වෙන්නේ කියලා. (නි)
ෆසල්, ඔයාලගේ ආගමික සහජීවන නිරුවත පේනවා ඔයාගේ අදහසෙන්ම (නි)
රසිකා,ඔය දන්නේ නැති නිසා කියන්නේ,ඉංග්‍රීසියෙන් අපි දෙවියන්ට ගොඩ් කියනවා, දෙමලෙන් කඩවුල් කියනවා වගේම අරාබියෙන් දෙවියන්ට කියන්නේ අල්ලා කියලා. අරාබි කතාකරන යුදෙව් සහ කතෝලික අයත් දෙවියන්ට කියන්නේ අල්ලාහ් කියලා. ඔය අම්මාගේ ආදරය දැකල තියෙනවාද? චුම්බක බලය,වේදනාව වැනි දේවල් දැකල තියෙනවාද? ඒවා අපි දැකලි නැති නමුත් ඒවා තියෙන බව පෙන්වන සාධක තියෙනවා. යුදෙව්,කතෝලික සහ ඉස්ලාම් යන සෑම ආගමකම කතාකරන්නේ මේ එකම දෙවියන් ගැන. මිනිසුන් තමුන්ගේ මනසින් නිර්මාණය නොකළ සැබෑ දෙවියෙක් පිළිබඳව තමි බලයේ සහ ශුද්ධවූ අල් කුරානයේ හි සදහන් වෙන්නේ. දෙවියන් පිලිබඳ සාක්කි ඔයාට උවමනානම් ශුද්ධවූ අල් කුරානය කියවන්න. වගන්ති 6600කින් සමන්විත විද්‍යාවට අදාල වගන්ති දහසක් පමණ ඇති නමුත් නවීන විද්‍යාව මගින් එක වගන්තියක් හෝ වැරදි කියා ඔප්පු කිරීමට නොහැකිඋනා. වසර 1400 කට පෙර දෙවියන් මිනිසුන්ට පහල කල අවසන් එළිදරව්වවන ශුද්ධවූ අල් කුරාන තමයි එකම සාධකය. සෑම ආගමක පිලිබඳ යම් දැනුමක් තිබීම එම ආගම්වලට ගරුකිරීම පහසු කරන දෙයක්. සෑම අන්තවාදයක්ම පරාජය කරලා මගේ රටේ තම තමුන්ගේ ආගම ඇදහීමට නිදහස සහ සාම ආගමකටම ගරුකරන සමාජයක ජීවත්වීමට දෙවියන්ගේ ආශීර්වාදය අපට ලැබේවා.(නදී)
මෙතෙන සිද්ධ වෙලා තියෙන්නේ ආගම් ,ජාති වාදී , ප්‍රශ්නයක් නෙමෙයි ළමයිනේ!දේශපාලන ප්‍රශ්නයක්.දේශපාලනයේදී මිතුරොත් බිහිවෙනවා,සතුරොත් බිහිවෙනවා! කට ටිකක් ප්‍රවේශම් කරගන්න ඕනෑ දේශපාලනයේ දී. (නි)
රසික, අපි ජීවත් වෙන්නේ ආශ්වාස හා ප්‍රස්වාශ කරන නිසා නොවේද? ඒ හුස්ම ගැනීම නතර කළොත් අපි මැරෙනවා නේද? ඔය මේක විශ්වාස කරනවාද? එහෙනම් ඔයා ආශ්වාස කරන එම හුස්ම අපිට පෙන්වන්න අපි ඔයාට ඕනෑම වෙලාවක අල්ලාහ් දෙවියන් වහන්සේ පෙන්වන්නම්. (නි)
රසිකා, බුදුරජාණන් වහන්සේ කියලා තියනවද උන්වහන්සේ නැති කලක පිළිම හදලා වන්දනා මාන කරන්න කියලා? උන්වහන්සේ දේශනා කළේ යහමග මෛත්‍රිය කරුණාව.මේ කිසිවක් බොහෝ අය ලග නැහැනේ. (නි)
ෆසාල් , ඔයා කොයි ඉස්කෝලෙටද ගියේ? (නි)
ජීවා, ඔප්පු වෙලාද තියෙන්නේ ඔය කියන වඳ බෙහෙත් ගෙනල්ලා තියෙන්නේ මුස්ලිම් නොවන මිනිස්සු වඳ කරන්න කියලා ? අනේ මේ, කට තිබුණු පලියට කියවන්න එපා හරක් වගේ. ඉස්ලාම් ආගම හරියට අදහන ඕනෑම කෙනෙක් ඔය වගේ දේවල් අනුමත කරන්නේ නැහැ කොහෙත්ම. රසිකා කියන විදිහට ඕනෑම දෙයක් එයා විශ්වාස කරන්නේ දැක්කොත් විතරයි. හුළඟ, කරන්ට් එක වගේ දේවල් ඔයාට පේනවද ?ඇයි, ඔය ඇඟේ තියෙන ප්‍රාණය ඔයාට පේනවද අනේ ? බුද්ධියක් තියෙනවා නම් කල්පනා කරන්න. (නි)
ඔයාල කියන බොරු සියල්ල ඇත්ත. අපි කියන ඇත්ත සියල්ල බොරු? මම නොදන්නා දෙයක් ඇහුවේ දන්නා කෙනෙක් මට කරුණාකරලා පිළිතුරු දෙන්න. රුසිරු - අපි අහිංසක සත්තු මරණ එක තමයි පවු? ලංකාවේ සිදු වෙන මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ? මේවා කවුද කරන්නේ? මේවා පින් ද? ඔයාලා පෝය දවසක් එනකොට ඊට කලින් දවසේ අරක්කු බෝතල් එකතු කරලා තියාගන්නේ පෝය දවසට තැබෑරුම් (බාර්) වහන නිසා. (නි)
ෆස්රුල්, මෙතන මම කතා කලේ මිනිස්සු වැරදි කරන එක ගැන නෙමෙයි.ලෝකේ කොතනත්, කොයි ආගමේත් මිනිස්සු වැරදි කරනවා. මම කතා කරන්නේ ආගමේ නාමයෙන් කරන වැරදි ගැන. ඔයා කවදාවත් අහලා තියනවද බෞද්ධයෙක් බිලි පූජාවකින් බුදු හාමුදුරුවන්ට පූජාවක් කලා කියලා. බුදු දහමේ කොහෙවත් කියලා තියනවද මොනම හේතුවකටවත් ජීවිතයක් විනාස කරන්න කියලා. ආගම පිළිපදින්නේ නැති බෞද්ධයෝ ගැන නෙමෙයි මම කතා කරන්නේ. ආගම අනුව ජීවත් වෙන බෞද්ධයොයි, ආගම අනුව ජීවත් වන ඉස්ලාම් භක්ථිකයොයි ගැන. (නි)
ලෝකය දන්නවා අල්ලා කොතරම් උතුම් කෙනෙක්ද කියලා (නි)
අයියෝ සල්ලි
රුසිරු, හරි අපි එහෙම පූජාවක් කලත් එක කරන්නේ ඒ සතාට හින්සයක් නොවෙන විදිහට. නමුත් මැරුන සතාගේ සම වේලලා ඒක පට්ටා යනකන් පන්සලේ ඔයාලා ගහනකොට ඒක ?(නදී)
100%ක් එකඟයි. (නි)
නියම වැඩේ (නි)
අසාද් සාලි මහතාට අල්ලාහ් දෙවියන්ගේ අශිර්වාදය ලැබේවා කියා පතමි (නි)
පරක්කු වැඩියි. දැන්ම හලාල් කරන්න ඕනෑ. නැත්නම් තව ටික කලක් ගියොත් අපිට තමයි හරාම් කරන්න වෙන්නේ. (නි)
ඒ පුද්ගලයන්ට තමන්ගේ රාජකාරිය කර ගන්න දෙන්න
අනේ අපොයි
මුස්ලිම් නම් මොනවා කළත් කමක් නැහැ, නේද? (නි)
අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා! (නි)
මොකද්ද ඒ පාර
මේ එක කාලෙක දෑත් ශක්තිමත් කරන්න ගිය කෙනෙක් නේද? ඉතා සරලවම කිව්වොත්, ඔබ එම තීරණය ගත් පසු ආපසු හැරීම හොද නැත. සිත හදාගෙන එහෙමම සිටිය යුතුය (නි)
වරුණ , මහේෂ්, යසින්ත, ඔහේලට හිතක් පපුවක් නැද්ද? (නි)
මම දකින විදියට ලෝකේ මුස්ලිම් ජාතිකයන් වෙනත් ජාතින් විනාශ කරනවා. බොරුවට කියනවා කුරණේ තියෙන විදියට අපි ඉන්නේ කියලා. තමන්ගේ ජාතියට වද බෙහෙත් හොද නැහැ. අනිත් ජාතීන්ට හොදයි. මොනවද මේ මිනිස්සුන්ගේ ආගම්? මට බැනලා ලියන සිංහල දෙමල කතෝලික සියලු දෙනා පොඩ්ඩක් වෙනත් රටවල් වල ඉතිහාසය කියවන්න. නැත්නම් උඩබලාගෙන කෙළගහන වැඩ කරන්න එපා. (නි)
දැන් එතුමාට නොයෙක් ප්‍රශ්න වලට මූණ දෙන්න වෙලා... (නි)
නෙතර්, ඔයා මොනවද දන්නේ අසාද් සාලි ගැන? නිශාන්ත කියන කතාව හරියට හරි. මේ නිසා දැන් දමිල, කතෝලික හා බොදු බැතිමතුන් සියල්ල එක්වී මුස්ලිම් අන්තවාදයට එරෙහිව නැගී සිටිය යුතු කාලය පැමිණ ඇති බව මගේ අදහසයි. (නි)
ඇයිද දන්නේ නැහැ අසාද් සාලිට ඔහොම වුණේ? එඩිතර පුද්ගලයෙක්. (නි)
අසාද් සාලිටත් දෙවියන්ගේම පිහිටයි! (නි)
හිටපු නියෝජ්‍ය පුරපති
අල්ලා දෙවියන්ටවත් බැරි උනාද මේයාව බේරා ගන්න.(ස)
නිශාන්ත, අපේ ආගමික සහජීවන කට්ටියට ඕවා තේරෙන්නේ නැහැ. තේරුම් යනකොට කට්ටියට යන්න පන්සලකුත් නැහැ. ගහා මරා ගන්න ඕනෑ නැහැ. ඒත් අපි මේ දේවල් දැනගෙන, අවබෝධයෙන් වැඩ කරන්න ඕනෑ.තමන්ගේ ජාතියට වද බෙහෙත් හොද නැහැ. අනිත් ජාතීන්ට හොදයි. ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන් නේ??? (නි)
දෙවියන් ගාවා ගන්න එපා මිනිසුනි. අඩුම ගානේ මිනිසුන්ට නිගා කරන වදන් මෙහි නොදමන්න. ජාතින් පහත් කර කතා කරන්න එපා. ආගම් වලට නිඟා කරන්න එපා. (නි)
අල්ලා දෙවියනි , සෞදියේ සිට ඔහුට පිහිට වන්න (නි)
අසාද් සාලි පක්ෂයේ සිටියදී නම් මධ්‍යස්ථ පුද්ගලයෙක්. ඒ කෙසේ වෙතත් සිංහලයින්ටත් ගැහැණු 4-7 ක් ගැනීමට නීතියෙන් අවසර ලබාදෙන්න. අපි වැඩි වැඩියෙන් ළමයි හදමු. (නි)
අයියෝ සල්ලි
අසාද් සාලි මහතාට අල්ලාහ් ආශිර්වාද කරත්වා! (නි)
කසුන් ධර්මවන්ස, ඔයාට අතීතය අමතක වෙලා වාගේ. කොටි ප්‍රශ්නය තිබෙන කොට කතෝලික,බොදු සහ මුස්ලිම්, දමිල අන්තිවාදයට එරෙහිව නැගී සිටියා, ඇයි දැන් ඒවා අමතකද ? මුස්ලිම් ඉවරවෙලා ඊළගට කව්ද ? (නි)
තාමත් අපි ඉන්නේ ම්ලේච්ච අදහස් එක්ක. ඒකයි ජාතිවාදය අදින්නේ. ජීවත් වෙන්නේ ටික කාලයයි ඒ ටිකට මිනිස්සුන්ට යහපත් වෙන දෙයක් ඉතිරි කරලා ගියොත් තමයි මනුස්සයෙක් වෙලා ඉපදුනාට සාධාරණයක් වෙන්නේ. ජාතිවාදයට විරුද්ධව හැමෝම දැන්ම පෙලගැහුනේ නැත්නම්, ප්‍රජාතන්ත්‍රවාදයට ඉතින් දෙයියන්ගේම පිහිටයි. අසාද් සාලි මැතිතුමනි, ඔබ විශිෂ්ටයි. (නි)
ජාතිවාදී ඊර්ෂ්‍යාවෙන් සිත් කුණු වෙච්ච අපේ සිංහල සහෝදරයෝ ගැන දුකයි (නි)
මොනවාද හේතු
ඉස්ලාම් දර්මය වෙනුවෙන් බෞද්ද රටක සටන් කරන ඔහුට අල්ලාහ්ගේ ආශීර්වාදය ලැබේවි. (ස)
වරදක් කලාද
මුස්ලිම්වරුන්ට සිදු වන අසාධාරන වෙනුවෙන් සටන් කරන අසාද් සාලිට අල්ලාහ්ගේ ආශීර්වාදය ලැබේවි. (නි)
ජීවත් වෙන්නේ ටික කාලය හින්දද ලංකාවට වඳ බෙහෙත් ගෙන්නුවේ හුසේන් ?ඒවා ඔයාලට නෙමෙයිනේ අපටනේ.ඒවා හොද වැඩ නෙමෙයි. (නි)