(ඩයනා උදයංගනී සහ ඉන්දිකා රාමනායක)
කොළඹ දිස්ත්‍රික්කය සඳහා අද (14) දහවල් 12.00 සිට හෙට (15) අළුයම 5.00 දක්වා ඇඳිරිනීතිය පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
වැඩ බලන ජනාධිපතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොළඹට ඇඳිරිනීතිය
P Ilangaratne Thursday, 14 July 2022 12:05 PM
පව් ඉතින් එයත් මොනවා හරි කරන්න එපැයි...
රනේ Thursday, 14 July 2022 01:19 PM
අළුතෙන් ඕන නෑ... කවුරුවත් නෑ පාරවල්වල.. සොහොන් වගේ...
karolis Thursday, 14 July 2022 02:03 PM
අරගලයේ ගෞරවය රැකෙනු ඇත්තේ එහි සීමා මායිම් ඉක්ම නොයන තාක් පමණි!
kamal Thursday, 14 July 2022 04:15 PM
ඉස්සර සුද්දොත් රට කරන කාලේ ඔය වගේ නීති දාලා මිනිස්සුන්ව අත් අඩංගුවට ගත්තා හර්තාල් කාලේ. අන්තිමට ඔවුන්ට රට දාලා යන්න වුණා. ජනතා පරමාධිපත්‍යය කවදාවත් ඇඳිරිනීතියෙන් ජනතා කලකිරීම, කෝපය යට කරන්න බැහැ.. මෙයාට යන්න වෙන්නේ මාල දිවයිනට තමයි...
Rohana Thursday, 14 July 2022 09:32 PM
රනිල්ගේ රාජකාරිය ඇඳිරි නීතිය දමන එකද? තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල දුක්විඳින ජනතාවට පේන්නේ නැද්ද?