ගීකියන කන්ද වත්තේ සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් සිව්දෙනා ලබන මැයි මස හය වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩපිටිය මහතා නියෝග කළේය.
එලෙස රිමාන්ඩ් කැරුනේ රාසයියා මුත්තුසාමි (56), සවුන්දරාජා චන්ද්‍රෙස්කර (25), රාරත්නම් මාරදීපන් (17) සහ රවිචන්ද්‍රන් ප්‍රසන්න (17) ය.
සොරකම සම්බන්ධයෙන් සැකපිට තවත් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගී කියන කන්දෙනෙ? සිංදුවක් කාරිය කියා ගෙන ඇති දැන්! (නි)
කරුවලේ අතගාන අන්දයන් වෙතටයි. දේශය පාලනය උනානම් රට අගාදයට ගියේ කොහොමද ? 77 න් පසුව එල්. ටී.ටී යයි .ජේ. වී. පි යයි යූ .එන් .පි කාරයෝ අහිංසක මිනිස්සු බුරුතු පිටින් මැරුණේ දේශය පාලනය උන නිසාද? 77 පස්සේ දේශයට ආදරය කරන පාලනයේ නරක දැකපු 3 දෙනෙක් හිටියා 1. ගාමිණී ජයසුරිය 2.සිරිල් මැතියු 3. එම්.එච් ජයවර්දන මේ 3 දෙනාම නම්බුව පිටින් ගෙදර ගියා රට විනාස කරන්න උදව් නොකර. ඉතිරි සියලුම දෙනාම දේශපාලුවන් සුදු හුණු ගගා හිටියා.(නදී)