පුත්තලමේ පැත්තකට තද වැසි සමග තද සුළං මහ වැසිත් සමග හමා ආ දැවැන්ත සුළගකින් මුන්දලම ප්රදේශීය ලේකම් බල ප්‍රදේශයේ නිවාස 10 කට 11 දින හවස හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි... 3 hours ago
Y දමිත් · 1 hour ago ඔවු. ඔවුන් හැකි ඉක්මණින් දේහයන් සොයාගෙන පළමු මිනිත්තු දෙක තුළදීම ගතයුතු ක්‍රියාමාර්ග ගනීවි. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස් ජෝඩුවක්ද ? සත්තු ජෝඩුවක්ද ? විස්තරයක් නෑනේ (ස)
අයියෝ සල්ලි (දී)
මම හිතන්නේ වලලු ජෝඩුවක්ද කොහෙද (ස)
සිරස්තලය ලිපියට වඩා දිගයිනේ (ස)
ආ සෙරෙප්පු ජෝඩුවක් ගොඩ අරන්ලු තොටලඟින් (ස)
කව්ද කියන්නෙ...??? (ස)
පොලිසියටත් පිස්සු. පනින්න ඕනේ අයට පනින්න දෙන්නේ නැතැව.(නදී)
තොට ලග වුණාට ජෝඩුවට ළග නැහැනේ කුරුවිට. (නි)
අනේ නෑ ? කරාබු ජෝඩුවක්ලු (ස)
පනින්නකෝ ඕනෙමනම් ළිඳකට (ස)
ආ..... තාම පොලීසිය සුදානම් වෙනවද ? එහෙනම් ගන්න වෙන්නේ කෑලි තමයි (ස)
මොකද ඒ දෙන්නාට වෙලා තියෙන්නේ (දී)
ඔවු. ඔවුන් හැකි ඉක්මණින් දේහයන් සොයාගෙන පළමු මිනිත්තු දෙක තුළදීම ගතයුතු ක්‍රියාමාර්ග ගනීවි. (නි)
අරගොල්ලා ආවානම් ඒකත් ජනාධිපතිට කියයි.(නදී)
ඇත්ත තමයි නිල්මිණි. (නි)