පුනරුත්ථාපනය කර සමාජගත කළ කොටි සාමාජිකාවක වු විජයරාසා සෙල්වම්ගේ මවගේ මළගමේ කටයුතු දෙවැනි ගජබා රෙජිමේන්තු අණ දෙන නිලධාරී ආර්.එම්.එස් ජයතිස්සගේ මෙහෙයවීමෙන් සිදු විය.
සෙල්වම්ගේ ආර්ථික අපහසුතාව සැළකිල්ලට ගත් හමුදාව ඔවුන්ගේ පිහිටට පැමිණියේය.


.jpg)
පුනරුත්ථාපනය කර සමාජගත කළ කොටි සාමාජිකාවක වු විජයරාසා සෙල්වම්ගේ මවගේ මළගමේ කටයුතු දෙවැනි ගජබා රෙජිමේන්තු අණ දෙන නිලධාරී ආර්.එම්.එස් ජයතිස්සගේ මෙහෙයවීමෙන් සිදු විය.
සෙල්වම්ගේ ආර්ථික අපහසුතාව සැළකිල්ලට ගත් හමුදාව ඔවුන්ගේ පිහිටට පැමිණියේය.


.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ගජබා කොල්ලනේ. ඉස්සරහටත් මෙවැනි දේ කරන්න. නායකයා හොදනම් පසුපෙළත් හොදවෙනවා. ජය වේවා! (නි)
අපි සිංහල, මොනවා උනත් කමක් නැහැ , පුලූවන් තරම් උදව් කරන්න ඕනා. ඔබට ජය වේවා!(නදී)
යුද්දය කලෙත් සටන් කලෙත් වෛරයෙන් නොවන වග දෙඇස් ඇත්තන්ට පෙනේවි.(නදී)
ප්‍රදීප ඔබ හරියට හරි.(නදී)
නියමයි! මගේ ආචාරය.(නදී)
උදවු කිරීම ගොඩක් හොඳයි, නමුත් සෙල්වම්ට හෝ ඩයස්පෝරාවට මේවා මතක තියෙයිද? (නි)
වීර පුතුනි , ඔබලාට පින් මේ කරන සත්කාරකම් වලට.ඔබලා මොනව කළත්, තාමත් මෙයාලගේ ඊළාම් සිහිනය හිත්වල තියනවා.පරිස්සමින්. (නි)
අපගේ වීරෝධාර සෙබළුන් , සෙබල ගුණාංගයන් පෙන්වා දෙනවා. කොටි සාමාජිකාවක් බිහිකළ කාන්තාවකට උවත් පිහිට විය යුතු තැන පිහිට වීමට පසුබට වන්නේ නැහැ.(නදී)
ජයලලිතාට මේවා පේනවද දන්නෙ නැහැ (නි)
මේ පින්තුර ටිකත් අරගෙන ජිනිව යාවි. හිටපු කොටි සමජිකවගේ අම්මගේ මරණයත් හමුදාවෙන් පැහැරගෙන ගියා කියලා. (නදී)
මේවා ජිනීවා වලට ගිනිහින් පෙන්නන්න තියෙන්නේ. ප්‍රභාකරන්ගෙ පුතාගේ පින්තූර පෙන්වනවා. මේවා පෙන්වන්නේ නැහැ.(නදී)
මුලින්ම මල් මිටක් දෝතින්ම දෙන්න ඕනෑ "ලංකාදීප එසැනට" , මෙවැනි පුවත් පළකිරීමෙන් අපේ වීරෝධාර රණවිරුවන්ගේ මානුෂිය ගුණය මුළු ලොවටම පෙන්වන්න දරන උත්සාහයට. ද්‍රවිඩ භාෂාවෙනුත් ඉංග්‍රීසි භාෂාවෙනුත් මෙවැනි දේ පලවෙනවා නම් ඉතා අගෙයි. (නි)
උදාරයි.
නිල ඇදුම පිටින්ම ඉන්න නිසා ඩයස්පෝරා එකට මේ පොටෝ ටික ඇති හොදටම. හෙට වෙද්දි මොනවා පළකරයිද දන්නෙ නැහැ (නි)
ඉතා හොද වැඩක්. මේ ක්‍රමයට තමා ජාතින් අතර සමගිය ඇතිකරගත යුත්තේ. (ස)
වීර ඔබ සැමට ප්‍රණාමය සහ මතුවටත් බලය ලැබේවා.! (ස)
බොහොම හොඳ දෙයක් අපි කවුරුත් මැරෙනවානේ, අර අපේ රටට විරුද්දව ප්‍රචාර ගෙනියන චැනෙල් 4 එකටත් මේවා දෙනවනම් තමා හොඳ. ගජබා එකට අපේ ප්‍රණාමය ! (ස)
අන්න රණවිරුවනි , නියම සිංහලකම. ඔබලාට සුබ පැතුම්! (නි)
ජිනීවා යන අය මේ උදව්වටත් මොනවා කියයිද දන්නේ නැහැ (නි)