කටුනායක ගුවන් තොටුපළේ දෙවැනි අධියරේ වැඩ දෙවසරකින් අවසන්වීමෙන් පසු වසරකට එක්කෝටි විසි ලක්ෂයක් ගුවන් මගීනට පහසුකම් සැලසිය හැකි බව සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන මහතා කියයි.
දැනට වසරකට හැට ලක්ෂයක් මගීනට පහසුකම් ඇත. කටුනායක ඉදිකිරීම් සෝදිසි කළ ගුණවර්ධන මහතා පැවසුවේ හම්බන්තොට මත්තල ගුවන්තොටුපොළ පළමු වසරේදී ගුවන් මගීන් දස ලක්ෂකට පහසුකම් සලසන බවත් ඔහු කීවේය.
වසර 2018 වන විට කටුනායකින් හා මත්තලින් වාර්සිකව ගුවන්මගීන් එක්කෝටි අසූ ලක්ෂයකට පහසුකම් සැපයියි හැකි බවත් ඔහු කියයි.
ශ්‍රී ලංකාව අප්‍රිකාව පමණක් නොව බටහිර හා නැගෙනහිර යා කරන ප්‍රධානතම කේන්ද්‍රය වනු ඇතැයි ද ඔහු සඳහන් කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ හිටපු ගමන්? (නි)
හොද වැඩක්
හොදින් බලන්න වැරදි සොයන්න
අලුතෙන් ආවම කියන්දෙ දෙයක් තියෙන්න එපායැ (අ)
වැඩේ නම් හොදයි
මොකද්ද අනේ ඒ
ඉක්මනට වැඩ ඉවර කරගන්න සුභ පැතුම් (දී)
අයියෝ සල්ලි