රුපියල් ලක්ෂ එකළොහමාරක රන් බිස්කට් තුනක් අතේ මිට මොළොවාගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යෑමට ආ මහනුවර කතක (46) අවසන් පරීක්ෂක කපොල්ලේදී අත්අඩංගුවට ගැනීමට රේගුව සමත් විය. දෑත් ඉහළට ඔසොවා පිරික්සීමට ඉඩ දුන්නාය. ගුලිකරගෙන සිටි ඇඟිලි රේගු නිලධාරිනියක මුදා හළ විට ලේන්සුවක එතූ බිස්කට් මතුවිය. මෙලෙස රන් ගෙන යාමට තැත් කළ මුල්ම අවස්ථාව මෙයයි. රන් බිස්කට් රාජසන්තක කැර දඩ ගසා මුදා හළවිට 52 හැවිරිදි සැමියා සමග චෙන්නායි බලා ගියාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ දැන් රත්තරං වැඩී වගෙයි...
දෑන් නිදන් හෑරීම, මන්කොල්ලකෑම වෑඩි නිසා රත්‍රන් වෑඩිවෙන එක අහන්න දෙයක් නෙමෙයි...