රජයේ ප්‍රබල දේශපාලනඥයකුගේ බලපෑම් මත මන්නාරම අධිකරණයේ නඩු ගබඩාවෙ හා නීතිඥ විවේකාගාරය ගිනි තබා ගල් ගසා වීදුරු කැඩූ ධීවරයන් අත්අඩංගුවට ගන්නැයි විරෝධය පළ කරමින් වවුනියා, කිලිනොච්චි, මුලතිව් හා මන්නාරම් උසාවි නීතිඥයෝ ද, සේවකයෝ ද, අද රාජකාරීවලින් ඉවත්වී උසාවි ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ. ලබන සඳුදා වන විට විසැඳුමක් නොලදහොත් සේවා කටයුතු වලින් ඉවත්වන බව නීතිඥ සංගමයේ සභාපති ඇන්ටන් පුලිදනායගම් මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ රට කට ගිය කලක්........
ඕක තමයි හසන්ත මහත්තයෝ ආශ්චර්‍ය කියන්නේ !!! මෙහෙම දේවල් අපි කවදාවත් අතීතයේ දැකලා තිබුණද ....නැනේ ...?? (සවි)
ආරක්ෂක ලේකම් තුමනි, මුස්ලිම්වරු කුපිත කරන අන්තවාදී මුල් දැන්මම උදුරා දමන්න.හොදින් බැරිනම් නරකින් හරි ඒ දේ කළ යුතුයි. (නි)
රට පෙරටම ගෙනියන්ඩද ? නීතිය කබාසී නියා කරන්ඩ හදන්නේ ???
හොදට ඇස් ඇරල බලන්නඕන සිද්ධියක්... මේවා ආරම්භක සිද්ධින්.. එල්.ටී.ටීයට හපං මේ කට්ටිය...
ආ... මා ර යි නේ මාර නෑ මාර නෑ
කෙන්ද පණ ඇති සිංහලයිනේ......දැන්වත් නැගි සිටිමු...
කෝ අර මන්ත්‍රීතුමා ?
සිංහලයා කවදද පාඩමක් ඉගෙන ගත්තේ....
අනේ මේවානම් මොනවාද? මෙයාලා මොනවා කළත් ආයෙම අපි මෙයාලටමනෙ දුවගෙන ගිහිං කතිරෙ ගහන්නෙ.. වෙන කාට ගහන්නද? විපක්ෂයකුත් නැති එකේ.. මෙයාලටම බාර දෙමු. ඉතුරු ටිකත් ඉවර කරන්න..
ප්‍රියන්ත මල්ලී ඕක කොයි පොතේද තියෙන්නේ.....
සමහර අයට හොඳට රඟපාන්න පුළුවන් නේ.....
ඔබලාට මේ විදියට අයුතුකම් සිදු වෙනවානම් අපි වැනි අයට කවර කතාද ???
රට පෙරට......???
විමල් , හැම දෙකටම මුස්ලිම් අයව ගාව ගන්න ඕනි නෑ නේ....
කෝ තිබුණු අභිමානවත් ඉතිහායස, අභිමානය ,මේ හැම දේම නැති වෙලා ගිහිල්ලා.......ඉදිරියට කුමක් වේවිද ???????????????????????
තවත් පාරක් අපි මේ අයටම ඡන්දෙ දෙමු. ජයවේවා!
මෙහෙ වගේ වැඩ නිසා තමයි ජනතාව දුක් විදින්නෙ.. ප්‍රියන්ත ඔබත් විමල්ගෙ යාලුවෙක් වගෙයි..!!
අර පරණ කියමන "දේශපාලුවන්ගෙන් බණ අහලා උසාවියටත් ගල් ගැහුවා වගේ" කියලා වෙනස් කරන්න වෙනවා.
දේශපාලනය ඉදිරියේ නීතිය මෙසේ හෑල්ලු වීම පිළිබදව පාලකයෝ වග කිව යුතුයි.
මොකද දන්නේ නැහැ, රටේ අනිකුත් ප්‍රදේශවල පෙරකදෝරු මහත්තුරු මේවා තමන්ට නොවෙයි කියල හිතාගන ඉන්නවද?
කලුසුද්දන්ගේ ආණ්ඩුව අද මහා රූස්ස නුග ගසක් සේ වැවී පැතිරී හමාර ය. උන් විසින් ඉංගිරිසිය රජ කොරලාද හමාර ය. පන්සල් වටේ පල්ලි කෝවිල් හදලාද හමාරය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තිය යනු මේ රටේ සදාචාරය, සංස්කෘතිය හා සිංහලයාගේ සාරධර්ම හා කලා ශිල්ප කපා කොටා මූදට දැමීමට නිර්මිත මුසල්මානුවාදී හා අධිරාජ්‍යය වාදී කුමන්ත්‍රණයකි
රට මුස්ලිම් වරුන්ට.......
කැළණිය පැත්තෙ කෙනෙක් ආවද? අපි තව වතාවක් දෙමු.. එතකොට රටටම ගිනි තබා ගත හැකියි...!!
දෙපැත්තේ අයට ගහගන්න දුන්න නම් වැඩේ ඉවරයි. ඔය පැතිවල තියෙන්නේ අමුතු අමුතු නීති.