ව්‍යාපාරිකයකුට පහරදී නාසය හපා කෑ බවට සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලීසියෙන් සොයමින් සිටි රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා අද උදෑසන නීතීඥයකු මාර්ගයෙන් කොල්ලුපිටිය පොලීසියට බාර වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ව්‍යාපාරිකයා මේ වන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා කීය. ව්‍යාපාරිකයා ජාතික රෝහලට නොදන්වා ඉන් පිටව ගොස් ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ මූණ දැක්කම පේනව.....
නිවැරදිව කියනවානම් මේ තිරිසන්නු....
වගකීම රජය භාරගත යුතුයි....
මෙහෙමත් මිනිස්සු
මෙයාට නාස් කන්නා කියලා නමක් දාමුද?
මොහු මනුෂ්‍යයෙක් නොවේ
රට කන අයට නහයක් කන එකත් වැඩක්ද.......
N.K.ගණ්කන්ද- නාස් කන්නාගේ ගණ්කන්ද
මෙයාල බෙල්ල කපන අය..හොඳ වෙලාවට නහය අහුවුනේ ...
මෙයා නම් මිනිස්සු කන කෙනෙක් වගේ ,මෙයාගේ නහයත් කපල දාන්න ඕනි..
අලි මිනිස් ගැටුම් උග්‍රවෙලා ඒකයි ප්‍රශ්නේ.
පොලීසියෙ අය නහය පරිස්සම් කර ගන්න .
ගන්කන්ද ගම කාල.
මෙයා මයික් ටයිසන්ගේ ඥාතියෙක් වෙන්න ඇති....
චික් හොටුත් යන්න ඇති කටට..
හපොයි දෙයියනේ කන්කන්ද එක නහයක් නොවෙයි කන්දක්වුනත් ගිලියි. කොයිකටත් මගේ හොඩවැල පරිස්සමිකොරගන්න ඕනා. ඒක අහුවුනොත් මාසගාණක් කයි.
යකෙක් වෙන්නේ කොහොමද ඔය ලියල තියෙන්නේ මහත්මයෙක් කියලා.....
මේ වගේ නොහික්මුණු පුද්ගලයින් පත්කරන මහජනතාව මේවට වගකිව යුතුයි....
ගන්කන්දගේ රුචිකත්වය නහයට වෙන්න ඇති.සමහරු වෙන අවයව වලට අලාභ හානි කරන්න කැමති වග මේවා වල කමෙන්ට් කියවන විට පෙනී යනු ඇත.
දේශපාලන ගඳ උහුලන්න නහයවල් 2 ක් වත් ඕන රටේ තියෙන එකත් කපාගන්නවනේ...
අ..මේකා ද නාස් කන්නේ . මේක යකෙක්ද
මේක යකෙක්ද මන්ද ....