කෑස්බෑව පැත්තේ කම්හලක ගින්නක් නිවීමට යද්දී හොරණ නගර සභා ගිනි නිවන රිය හොරණ පොකුණවිට කුළුපනදී වෑන් රියක හා යතුරුපැදියක හැපී පාර මැද පෙරැලී පස් දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ.
හොරණ-පානදුර මාර්ගයේ දැඩි තදබදයක් ද පවතී.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනි නිවනවද ? ගිනි දෙනවද ? (ස)
මේ රටේ තියෙන රියදුරු පාසල් වල හරියට පුහුණුව දෙනවා නම් මෙහෙම දේවල් වළක්වා ගන්න පුලුවන්. (නි)
අයියෝ සල්ලි
හැම තැනම එහා මෙහා ගෙන යාහැකි ගිණි නිවන උපකරණ තියාගන්න..!(නු)
හ්ම්... (නි)
මේ රටවලනම් ගිනි නිවන රථය එනකොට අනිත් වාහන පුළුවං තරම් අයිනට කරල නවත්තලා ගිලන් රථයටයටත් එහෙමයි.. අපේ රටේ රියදුරන්ට රියදුරු පාසල්වලදිවත් උගන්වන්නේ නැතිද?(නු)
අපේ රටේ බොහොමයක් රියදුරන් මාර්ග නීති ගැන අවබෝධයක් නැහැ.. මාර්ගයේ ප්‍රමුඛස්ථානය ලැබිය යුතු වාහනවත් මොනවාද කියලා දන්නේ නැති අයත් ඉන්නවා..!(නු)
දැන් හැම තැනම ගිනි බිය (ස)
මෙයාලා කැලේ නිකන් ඉන්නේ , මෙලෝ රහක් නෑ (ස)
ඒක ගිනි අවුලන වාහනයක් (ස)
ගිනි නිවන්න යන රිය පාරේ අනෙකුත් වාහන වලට ඉඩ දෙන්න කියන නලාව ගහගෙන නොවේද යන්නේ.. ගිනි නිවීමට පෙර මේ දෙගොල්ලන්ටම පෙර හුරුවක් කරන්න ඕන කියලයි මගේ නම් අදහස.. ලංකාව ආසියාවෙ ආශ්චර්යයට යන ගමනට එහෙන් මෙහෙන් කරලා කොහොමද? නීති රීති ගැන රටේ මිනිසුන්ට තේරුමක් නැතිව මිනිසුන්ට දෙවියන්ගේම පිහිටයි..!(නු)
කි.මී 2 විතර තදබදය දැන් ඉවරයි. ඔතන ලොකු වන්ගුවක් තියෙනවා (ස)
ගිනි නිවන හෝ ගිලන් රථයක් එන විට එහි නලා හඩ ඇහෙන විට අනෙක් වාහන නවතා එයට ඉඩ දිය යුතුයි.. රියදුරු මහත්වරු ඒ ගැන දැනුවත් මදි.. කෙනෙක් ඉඩ දෙනකොට තව කෙනක් ඒ අස්සටත් එන්නයි බලන්නේ.. මේ ගැන වඩාත් සැළකිලිමත් විය යුතුයි..!(නු)
ගිනි නිවන රථ, ගිලන් රථ එනකොට අනික් වාහන වල රියදුරන් ඒවට ඉඩ දිය යුතුයි, මහා මාර්ග නීති පිළිපදින්න (ස)
ගිලන් රථයකටවත් ඉඩක් නොදෙන මිනිසුන් ඉන්න රටක ගිනි නිවන රථවලට ඉඩ දෙයිද සරත්..!(නු)
ගිණි පිට ගිණි අපේ රටේ පාරවල් වලට දැන් වාහන සෑහෙන්න වැඩියි (ස)
කොහෙද අපේ රටේ ත්‍රීවිල් ඇතුළු අනෙකුත් වාහන එලවන අයට ගිලන් රියක් ගිනි නිවන රථයක් එහෙම එනවා දැක දැක පාරේ නොදැක්කා වගේ යන්නේ.. පොඩ්ඩක් නැවැත්තුවොත් ඒක මදි පුංචි කමක් වෙයි කියලා වෙන්න ඇති. මේකෙ වරද නම් ගිනි නිවන රථයේ වෙන්න බැහැ..!(නු)
ගිනි නිවන රථයට අනෙක් වාහන ඉඩ දෙනවා.
ජර මර අස්සේ බරකරත්ත කිව්වලු (ස)