ගැබිනි මව්වරුන් හතලිස් පස් දෙනකු සඳහා වියලි ආහාර මලු හා රෙදි ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පොල්ගේන ශ්‍රී සදහම් භික්ෂුණි ආරාමයේ දී අද පැවැත්විණි.
ගැබිනි මව්වරුන් හතලිස් පස් දෙනකු සඳහා වියලි ආහාර මලු හා රෙදි ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පොල්ගේන ශ්‍රී සදහම් භික්ෂුණි ආරාමයේ දී අද පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් සුබ වෙසක් මංගල්‍යක් වේවා (අ)
උතුම් සත් ක්‍රියාවක්
හොද වැඩක්.(නදී)
හොද වැඩක්
හොඳ වැඩක් සුබ වෙසක් (අ)
උතුම් වෙසක් උළෙලට සමගාමීව මෙවන් පින් කටයුතු කිරීම ඉතාම අගෙයි. රටේ මෙවැනි මවුවරුන්ට නිසි පෝෂණය ලබාදීම ජාතික වගකීමක්. මේ පින්කමට දායක උනු සියලුම දෙනාට පින් සිදුවේවා! (නදී)
හොද පින් අතේ වැඩක්. හොද ආදර්ශයක්. (නදී)
නිරෝගී රටට දැයට වැඩ ඇති පැටවුන් 45 බිහිවෙවා. සැමට පින්.(නදී)
මේක නම් බොහෝ වැදගත් පින් සිදුවන ක්‍රියාවක්. . නිකරුනේ තොරණ ගහලා වියදම් කරන සල්ලි මේ වගේ දේවල් වලට යොදනවානම්, තව කි දෙනෙක් ගොඩ දාන්න පුලුවන්ද?(නදී)
ගොඩක් හොද වැඩක් සැම දෙනාට තෙරුවන් සරනයි.(නදී)