ලංකාදීප පත‍්‍රයේ බලංගොඩ විශේෂ වාර්තාකරු ගාමිණි වික‍්‍රමසිංහ මහතා හදිසි අනතුරකින් අද අභාවප‍්‍රාප්ත විය. පනස් පස්වියැති දෙදරු පියකු වන ගාමිණි වෘත්තියෙන් කී‍්‍රඩා උපදේශකවරයෙකි. ඔහුගේ යතුරුපැදිය පෞද්ගලික බසයක ගැටීමෙන් මේ අනතුර සිදුවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණී මහත්තයා මිනිසුන් අතරේ රත්තරන් මනුෂ්‍යයෙක්
ඔය පල දුන්නා.මුලින්ම ඔබේ පුතා ඔබ අතින් මලා. ඊළඟට තමන්. ඕවට කියන්නේ කල කම් පල දේ කියලයි. ඔය පත්තරෙන් මිනිස්සු, අසරණ දරුවෝ, ගැනු කී දෙනෙක්ගෙ ජීවිත සඳහටම නැති කළාද?
ගාමිණි මහත්තයා ඔබට නිවන් සුව අත්වේවා. බලංගොඩට ලොකු පාඩුවක් අනේ.
මිනිසකු ලෙසින් ජිවත්වුණ. මිනිස් ලොව මිනිසකු මියගිය නිසා දුක. මරණයට නොවේ.
ගාමිණී වික්‍රමසිංහ මහතාට නිවන් සුව ලැබේවා.
ඔබට නිවන් සුව
නිවන් සැප ලැබේවා
නිවන් සැප ලැබේවා
නිවන් සැප ලැබේවා...
නිවන් සැප ලැබේවා
නිවන් සුව පතන්නෙමු
මාධ්‍ය මීට වඩා හඬක් නගන්න රිය අනතුරු අඩු කරන්න ....මාධ්‍යයට තමා එය හොඳින් ඉටු කල හැක්කේ.ගාමිණී මහතාට නිවන් සුව....
ගාමිණී වික්‍රමසිංහ මහතාට නිවන් සුව ලැබේවා,ඔබට නිවන්සුව පතන අතර ඔබ අපට කළ සේවයට ස්තුත් වන්ත වෙමි
ශෝකජනක අකල් මරණයකින් අපෙන් වෙන් උවත් අපට කළ සේවයෙන් ඔබ අප හදතුල අමරණීයයි. ඔබගේ සේවයට ඉතාමත් ස්තුති වන්ත වන අතර ඔබට නිවන් සුව පතමි.
කාටවත් කරදරයක් නැති, හොද හදවතක් ඇති බලංගොඩ නගරයට හොද සේවයක් කල මිනිසෙක්. ඔබට නිවන් සුව ලැබේවා..
ඔබට නිවන්සුව පතන අතර ඔබ අපට කළ සේවයට ස්තුත් වන්ත වෙමි
හරිම දුකයි බලංගොඩ හිටපු නිහතමානිම මිනිසා. ගාමිණී මාමේ ඔබට නිවන් සුව
ගාමිණී වික්‍රමසිංහ මහතාට නිවන් සුව ලැබේවා.