කැස්සට බොන තහනම් පැණියක් සමග තවත් පෙති වර්ගයක් බිව් සොලොස් හැවිරිදි පාසල් සිසුවකු නිදියහනයේදීම මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඔහු තවත් සිසුන් සිවු දෙනකු සමග වතුපිටිවල ආයෝජන කලාපයට නොදුරු ස්ථානයකදී මේ මත්ද්‍රව්‍ය බී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ලෝකෙට බරක් අඩු වෙලා. මෙයාලා මොනවා කරනවාද කියලා දෙමාපියන් හොයන්නේ නැද්ද? ගුරුවරු දඬුවම් කළොත්, එයාලට බැටදෙන්න නම් යයි. (නි)
අලුතින් අත්හදාබැලීමක් වෙන්න ඇති (ස)
තවත් පැණියක් (ස)
අයේ කවදාවත් බොනඑකක් නෑ (ස)
ඒ කියන්නේ ඒ පැණිය තාම කඩවල්වල විකුණන්න පුළුවන් තියෙනවා...මටත් නිකන් දැන් කැස්ස වගේ (ස)
සොළොස් වියේ දරුවෙකුට තහනම් පැණිය සහ පෙති ලැබුණේ කොහොමද? කැස්සක් නැතිව බීවෙ ඇයි? කල්ලි ගැහිලා බොන්න පෙළඹුනේ ඇයි? කියලා අවධානය යොමු වෙන්න අවශ්‍යයි නේද? (නි)
මෝඩයෙක්නේ. (නි)
පාසල් වල සහ දහම් පාසල් වල මෙවැනි දේවල් පිළිබදව විශේෂ දේශන සහ වැඩමුලු පැවැත්විය යුතුයි. (නි)
ෆාමසි වල නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවෙන පාටයි. (නි)
අනාගතයට බරක් වෙන්න ඉදපු පුද්ගලයෙක් මෙහෙම නැතිවෙච්ච එක හොදයි. (නි)
කරුමය පටිසන් දීමක්
අද කාලෙ වෙන දේවල් එක්ක බලද්දී ඔය වගේ පෝරිසාද පැටවු මැරෙන එක සමාජයට වෙන යහපතක්. (නි)
අනේ මටත් කැස්සක්වත් හැදෙනවානම් , ඔය පැණි ඩිංගක් බොන්න (ස)