කුරිරු යුද්ධය හමාර කර සාමය උදා කළ රණවිරුවන් සැමරීමේ උත්සවයක් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේදී පැවැත්විණි.
බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍ය භට ඛණ්ඩය පිරි නැමූ උත්තමාචාර දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බන්ඩාරනායක මහතා විසින් පිළිගනු ලැබීය.
රියර් අද්මිරාල් නීල් රොසයිරෝ, කර්නල් ජානක ප්‍රදීප් පෙරේරා, ගෘප් කපිතාන් සමන් ලෙවන්ගම ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීහු ද, බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතා ඇතුළු ගම්පහ පාසල්වල විදුහල්පතිවරුද මේ උත්සවයට සහභාගී වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි කොල්ලනේ
අපේ රටේ පැවති තිස් අවුරුදු කුරිරු යුද්ධය නිමා කර රටට සාමය හා නිදහස ලබා දුන් අභීත වීර සෙන්පති හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාගේ අප්‍රතිහත ධෛර්ය නිසයි අපි අද නිදහසේ ඉන්නේ. මේ සියල්ලටම අපි පළමුවෙන්ම කෘතඥ වෙන්න ඕනේ එතුමාටයි. මගේ ආචාරය මා එතුමාට පිරිනමමි..
අපේ කොල්ලන්ගේ තවත් නියම වැඩක්. මේ ඡායාරූපවල ඉන්න පින්ටෝ සර්වත් දැක්කම ගොඩක් සතුටුයි.
ඇයි ඔය පණ්ඩු බන්ඩාරනායක මැතිතුමා අවේ...............?