ගම්පහ පෙදෙස් කිහිපයක ඇතිවූ තද සුළඟින් නිවාස කිහිපයකට හානි සිදුවී ඇති බවද, ගස් කඩා වැටීමෙන් මාර්ග කිහිපයක් අවහිර වී ඇති බව ද, ඇතැම් ප්‍රදේශවල විදුලිය ඇන හිටි බව ද ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජේ ජේ රත්නසිරි මහතා කියයි.
බණ්ඩාරගම නිවාස 40 කට පමණ සුළඟිත් දැඩි හානි සිදුවූ බව ආපදා කළමනාකරණ නිලධරයෝ කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාළගුණ දෙපාර්තමේන්තුව මේ සුළි සුළග ගැන දන්නෙ නැද්ද? (නි)
මේකත් අර පිටසක්වල යානයක් යාමෙන් ඇති වුන සුලගක් ද දන්නේ නැහැ.(නදී)
කාළගුණ දෙපාර්තමේන්තුවට හුළං ගැන මොන කතාද? (නි)
දෙවියනි, ඔබේ සම්පූර්ණ අවධානය මේ වෙත යොමු කරනු මැනවි (ස)
සෙනෙරත්, මෝඩයිද ?? (ස)
අනේ නැති බැරි අපිටමයි මේ ඔක්කොම (ස)
මොකක්ද මේ වෙලා තියෙන නස්පැත්තිය? (නි)
සෙනෙරත්,ඔයා තවම කන්නේ පුන්නක්කු වෙන් ඇති නේද
සමහරවිට කුමන්ත්‍රණයක් වෙන්නත් පුලුවන්. (නි)
කාළගුණ විපර්යාස දිනෙන් දිනම වැඩිවෙනවා. (නි)