ගම්පොළ ජිනරාජ බාලිකා පාසලේ සිසුන් පිරිසක් ඇඟ කැසීම හා ක්ලාන්ත සෑදී රෝහල් ගතකළ බව පාසල් හා රෝහල් ආරංචි කියයි.
සිසුවියෝ 120 දෙනෙක් දැනට ප‍්‍රතිකාර ලබති. 400 දෙනෙක් ප‍්‍රතිකාර ලබා පිටවී ගියහ. සිසුවියන් දහසක් පමණ මේ අසනීපයට ලක්වී ඇතැයි කියති.



1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්න දෙයක් නෑ..ආපනශාලාවේ ජරාවක් කාල වෙන්න ඇති. අධ්‍යාපන ඇමතිතුමෝ ඔන්න තවත් බාල්දියක් (ස)
ළිඳට මොනවහරි දාලද ? (ස)
දෙයියෙන් ඒක පාරටම මෙහෙම වෙන්න හේතුව මොකක්ද්ද ?? ආහාර විෂ වීමක්ද නැත්නමි පාසැල් වත්ත අසල මොනව හරි කෘමි නාශකයක් වැනි රසායනිකයක් ඉසීම නිසාද ?? අහිංසක දරුවන් ඉක්මනට බේරා ගන්න මේ විපතින්(ස)
රතු පාට වැස්ස ඔය පැත්තටත් වැස්සද ?? (ස)
පව් අනේ ළමයි (ස)
ඇමෙරිකාවේ වගේ වුණා නම් මෙලෙහකට නඩු දාලා... මේක ඉතිං ආශ්චර්යවත් ලංකාවනේ. (නි)
ලංකාවේ දැන් දැන් වෙන දේවල් හරිම අමුතුයි. (නි)
අනේ පව් ළමයි ඉක්මනට බේර ගන්න (ස)
නොමිලේ මුකුත් කෑමක්වත් කන්න දීලද ? (ස)
දැන්නම් දැරියන්ට ප්‍රතිකාර කරද්දී දොස්තරලාගේ ළගටම වෙලා ඉන්න වෙනවා. (නි)
අර ගුවනින් ඩෙංගු මර්ධනයට ඉසිනව කිව්ව බෙහෙත් මේ හරියෙන්ද දන්නේ නෑ පටන්ගත්තේ (ස)
විදුහල්පති තුමියණි, වහාම බොන වතුර ටැංකිය සහ අවට පරිසරය පරීක්ෂා කරන්න (ස)
මේවා වෙන්නේ නිකම්ම නෙවෙයි කගේ හරි වැඩක් (ස)
පවු මේ අසරණ ළමයි . (නි)
මල් කැකුළු රැක ගනිමු. (නි)