

ගම්පොළ පන්විලතැන්න පාසලේ සිසුහු 20 දෙනෙක් ද ආසාදනයක ලක් වී පන්විලතැන්න රෝහලට ඇතුළුකරනු ලැබූහ. ඔවුන්ගේ රෝග ලක්ෂණද ජිනරාජ විදුහලේ සිසුන්ගේ රෝග ලක්ෂණවලට සමානය. එම විදුහලද අදත් සිකුරාදාත් වසා තැබෙයි. ජිනරාජ විදුහල පිරිසිදු කිරීමේ ශ්‍රමදානයකට යුද හමුදාව ද කැඳවා ඇත. කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිරිසක් ද අද එහි ගොස් පරීක්ෂණ ඇරැඹීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ලෙඩ හැදුණොත් නම් ඉතිං මාසෙකට 2500 මදිවෙයි නේද? (නි)
මේකත් ග්‍රීස් යකා වගේ රැල්ලටම යනවා. (නි)
2012 ඔක්තෝබර් වල සුළි කුණාටුවක් ආවා. වැස්සා නෙවෙයි වැස්සක්, සෙවණගලට රතු වැස්සක් වැටුනා. කොටකෙතන ඉබේ ම ගැණුන් කැපි කෙටී මිය යනවා. දැන් පාසැල් වල කැසිල්ල අජිරණ කලාන්තය. 2012 දෙසැම්බර් ළගයි. අනාවැකිය ඇත්ත වෙන්නවත් ද යන්නෙ? හපෝයි. මං බැදලත් නැ බොලං.(ස)
වහගන්න බැරුව හිටපු පාසලක් වෙන්න බැරිද (ස)
ගම්පොල පැත්තට මේ දවස්වල අපල පාටයි (ස)
මෙහෙම වෙන්න දෙන්න එපා. බලධරයින් වග කියනු (දී)
පුලුවන් තරම් ඉක්මණින් මේ අසනීපයට හේතුව සොයාගන්න බලන්න. (නි)
ලෙඩේට මුල ඉක්මණින් සොයාගත යුතුයි. (නි)
ලොකු ලොකු අයගේ ළමයි ඉගෙනගන්නේ ඉතිං පිටරටවල් වලනේ. ඉතිං එයාලට නම් මොකෝ? (නි)
ලොකු ලොක්කන්ගේ ළමයි මේවට එන්නෙ නැහැනෙ ඉතිං. (නි)
මේ වසංගතය මුළු රටම බිලිගනීවිද ? ? (ස)
පළමු ඡායාරූපයේ සිටින වෛද්‍යවරිය නම් ඇත්තටම ලස්සනයි. (නි)
ඇමතිතුමන්ලාට මොනවා හිතෙනවා ඇද්ද දන්නෙ නැහැ. (නි)
හොරි කහපිය....ගිනි පිඹපිය (ස)
පී.එච්.අයි.ලා මාසයකට වරක් හෝ ගිහින් පාසල් ටික බැලුවනම් නේද හොද? (නි)
අදහස් දාන කට්ටිය බයවෙන්න එපා. දෙසැම්බර් 12ට තව කොච්චර කල් තියෙනවද? (නි)
අවුරුදු 100 කට වඩා පරණ පාසල් මේවා, දැන් තමයි ඔය කතා අහන්න වෙන්නේ (ස)
මේ වැඩේ නම් ඒ තරම් හොද මදි
මොකද්ද අභිරහස (ස)
කළයුතු පළමු කාර්යය නම් ඉක්මණින් පාසල් වසා ලෙඩේට හේතුව සොයාගැනීමයි. (නි)