ගම්පොළ ඉපැරැණි නියම්ගම්පාය රජමහා විහාරයේ පුරාවිද්‍යා ගොඩනැගිල්ල සොරුන් බිඳ අගනා දුර්ලභ පුරා වස්තු සොරකම් කරගෙන ගොස් ඇතැයි ගම්පොල පොලිසිය කියයි.මෙය පිහිටියේ ගම්පොළය.
ගම්පොළ ඉපැරැණි නියම්ගම්පාය රජමහා විහාරයේ පුරාවිද්‍යා ගොඩනැගිල්ල සොරුන් බිඳ අගනා දුර්ලභ පුරා වස්තු සොරකම් කරගෙන ගොස් ඇතැයි ගම්පොල පොලිසිය කියයි.මෙය පිහිටියේ ගම්පොළය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා! ඔහොම යමු. (නි)
ආනාගත පරපුරට ඉතිරිකරන්නෑ කිසි දෙයක්. සේරම මුදලට විනාස කරනවා. අපොයි මෙහෙමත් මිනිස්සු.(ස)
කරුණාකර පන්සල් වල තිබෙන පුරාවස්තු ටික ආරක්ෂාව සහිත කටුගෙවල් වලට භාරදෙනවා නම් හොඳයි. හැබැයි එම ස්ථාන වල ආරක්ෂාව වැඩි කරන්න වෙනවා. පන්සල් වලට මේවා ආරක්ෂා කරන්න දැන් කාලේ හැටියට බැහැ. (නි)
ජාතික අපරාධයක් (දී)
දෙයියෝ සාක්කි (දී)
කොළඹ කටුගේ කඩපු එකේ ඕකත් මොකක්ද? (නි)
වරද කරුවන්ට උපරිම දඩුවම දෙන්න (දී)
අපේ රටේ ප්‍රෞඩ ඉතිහාසයේ කොටස් තවම මතු වෙනවා(දී)
'ඉතිහාසේ කන්නද'අහපු නායකයෝ හිටි රටනෙව! (දී)
ඕක නම් පොලිසියට හොයාගන්න අමාරුවෙන්නෙ නැහැ. (නි)
තවම අර කඩුව හොයාගත්තෙ නැද්ද? (නි)
අනෙ අම්මෝ! තවත් කන්ගැට්ටෙක් නම් අල්ලන්න එපෝ. (නි)
අයියෝ සල්ලි (දී)
අනේ මන්දා දැන් ලංකාවට මොනවා වෙලාද කියලා. රට, ජාතිය, ආගම විතරක් නෙවෙයි, අම්මා තාත්තා වුණත් විකුණන්න ලෑස්ති කොටසක් බිහිවෙලා. හැම දෙයක්ම සල්ලි වලට යටයි. (නි)
තව ටික දවසක් යද්දී සිරිපතුලත් ගළවාගෙන යාවි. (නි)
කෝ බොදු බල සේනා හඩ? (නි)
මේකට සම්බන්ධ මොන ගැට්ටෙක්ද දන්නෙ නැහැ. (නි)
තමුන්ගෙ උරුමය තමුන් විසින්ම නසාගන්නා ජාතියක්. (නි)
ගොඩාක් වටිනවාද (දී)
අදාළ අය අත්අඩංගුවට ගන්න (දී)