ඕස්ට්‍රේලියා ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 11 ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට විදෙස් ගත වීමට පනවා තිබු තහනම් තාවකාලිකව ඉවත් කිරිමට මහාධිකරණ විනිසුරු ආර්.ආර්.හෙයියන්තුඩුව මහතා අද (9) නියෝග කළේය.
නොවැම්බර් 21 වැනි දා සිට 24 දක්වා ඉන්දියාවටත්, දෙසැම්බර් 9 වැනි දා සිට 20 වැනි දා දක්වා ජපානයටත් යෑමට ඔහුට අවසර ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රටවලට ගිහිල්ලා මොන විදියේ කතා කියාවිද කියලා දන්නේ නැති නිසා කටේ පැලැස්තර අළවලාම යන්න දුන්නොත් හොඳයි (නි)
අගමැතිතුමා වෙළඳ ගිවිසුමක් අත්සන් කරන්න ගියත් බනිනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මෙච්චර රට යන්න තියෙන වුවමනාව මොකක්ද දන්නෙ නැහැ. (නි)
රට යන්න අවසර දෙනවා වගේ, අනේ අාපහු එන්න අවසර නොදෙන්න විදියක් නැද්ද? (නි)