ත්‍රිරෝද රියක ඩිකියේ වැටී තිබූ ගම්මිරිස් ඇට හා කරාබු නැටි කිහිපයකින් මහා හොරකමක් අල්ලා ගැනීමට කුරුවිට පොසියේ කොස්තාපල් වරයෙක් හා ආරක්ෂක සහායකයෙක් සමත්වූහ. රත්නපුර පලාවෙල කඩයකින් සොරාගත් ගම්මිරිස් හා කරාබුනැටි තොගය එක්නැලිගොඩ ගෙදරකින් සොයාගෙන ත්‍රිරෝද රියැදුරා ද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. එම ද්‍රව්‍යවල වටිනාකම රුපියල් දෙලක්ෂයක් පමණ වෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂ්ර්ලොක් හොල්මිස් ගෙ කතාවක් වගෙ.