ඉඩම් ඔප්පුවක පදිංචිය සහතික කරගැනීමේ ලියවිල්ලක් දීමට රුපියල් 4000ක අල්ලසක් ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමෙන් සැකපිට අත්අඩංගුවට ගත් ග‍්‍රාම නිලධරයෙක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 12 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. වලපනේ කන්දේගම ග‍්‍රාම සේවක ලෙස කටයුතු කළ එස්.ඞී. ඉන්දික රුවන් නයනජිත් වලපනේ පී.බී.එම්.පොඩිඅප්පුහාමි මහතාගෙන් මේ අල්ලස ගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ නම් වැරදියි ග්‍රාම සේවක මහත්තයෝ
ඔව්ව මොනවද !!!! අත ඇරල දාන්න.
අයියෝ සල්ලි.
ලොකු වරදක් කරලා තියෙන්නේ
ඕවා මොනවද ලක්ෂ 400ක කාර් තියන් ඉන්න කාලේ
බලෙන්ද අරන් තියෙන්නේ?
ඒ ග්‍රාමසේවකට අප්පුහාමි මහත්තයට වැඳලා සමාව ගන්න කියන්න. ඕක එච්චර දෙයක් නොවෙයිනේ. මෝරුන් නිදැල්ලේ හිදිද්දී හාල් මැස්සන් පසුපස බොරුවට හඹා යමෙන්න් පලක් නැත. අල්ලස් හා දුෂණ කොමිසමේ එක නිලදාරියෙකුට වලපනේට යන්නම රුපියල් 4,000.00 වඩා වැඩියන් යාවි.
4000මොනවද .පව් ඒ ග්‍රාමසේවක. ලොකු ලොක්කො කොච්චර වැරදි කරනවද .
4000 කින් මොනව කරන්නද අද කාලේ...ළඟ පාත මෙච්චර හොරු ඉද්දි මග වියදම් ගෙවාගෙන වලපනේ ගියේ මොන එහෙකටද මෙයාව අල්ලන්න....
මේ ග්‍රාම සේවක ගත්ත ගාණ එච්චර ලොකු ගාණක් නෙමෙයි, අනික් අය ගන්න ගණන් වල හැටියට
අපේ ග්‍රාමසේවක මහ්තයාට ස්වර්ණාභිමානි ඔප්පුවක් ලියාපදිංචි කරන්න අඩුම තරමේ 20000ක් වත් දෙන්න ඕනි
හායි.. ග්‍රාමසේවක මහත්තයෝ ඔය සල්ලිවලින් ළමයින්ට කන්න අදිනන දෙන්න එපා.. අපි අල්ලස් දූෂණ නවත්තන්න කියලා එකතුවෙලා ලංකාදීපට අත දෙමු??
ලොක්කො ඔක්කොම ලොකු ලොකු කුට්ටි ගන්න එකේ.. මේ රැපියල් 4000 මොකද්ද?