(ඉන්දිකා රාමනායක)
දෙවුන්දර තුඩුවට ඔබ්බෙන් වු ගැඹුරු මුහුදේ දී බහුදින යාත්‍රා දෙකකින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් අයිස් සහ හෙරොයින් කිලෝ 200 ට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරු 13 දෙනා අද (18) පෙරවරුවේ කොළඹ වරායට රැගෙන ආවේය.
නාවික හමුදාවල රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් පසුගිය (14) මෙම යාත්‍රා දෙක සමග පිරිස අත්අඩංගුවට ගත් බව ගෙන තිබුණි.
(ශාන්ත රත්නායක)
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගැඹුරු මුහුදෙන් ඇල්ලූ අයිස් කිලෝ 200 ගොඩබිමට
ranavana Sunday, 18 December 2022 05:58 PM
කිලෝ 200 ද ඇල්ලුවේ...? සුනාමියාගේ දෙවෙනි පුතාගේ කොටස එයාට දුන්නාද...? ඒවා හරියට තියෙන්න ඕනා. ඒ කළු සල්ලි තමයි බයියන්ට ඡන්දෙදි බෙදන්නේ.
sam Monday, 19 December 2022 11:12 AM
අනිවාර්යයෙන්ම සාටක දාගෙන රටම මංකොල්ල කන කාලකන්ණි ජරාපක්ෂලට අයිති ඒව තමයි. උන්තමයි ඔය හැම ජහජරාවක්ම මේ රටට ගෙනල්ල රටයි තරැනයිනුයි විනාශකරල මහාපරිමාණයෙන් නීතිවිරෝධීව හම්බකරකර බලේ ඉන්ඩ හදන්නෙ. ඔවුන්ගෙ පවුල්පිටින් විනාශ වෙන්ඩ ඕනි. කාලකන්ණි.