ඉතාලියේ වෙරෝනා නුවර ශ්‍රී ලාංකික නිවෙසක් ගිනි ගැනීමට ආසන්නව තිබියදි දරුවන් සිදු දෙනකු බේරා ගැනීමට ඉතාලි යුද හමුදාව සමත්විය. වයස අවුරුදු 4, 5, 11 හා 15 දරුවන් ගෙදර සිටියදී මවුපියන් දෙදෙනා රැකියාවට ගොස් ඇත. වතුර රත් කැර ගැනීම සඳහා දැල්වූ කුකරය දිගටම දැල්වී ගෙය දුමාරයෙන් වැසී අසල්වැසියනට ඒ බව දැනී ආධාර ඉල්ලා ඇත. ඒ අනුව යුද හමුදාව එහි ළඟාවන විට ගින්න ගෙට ඇවිළෙමින් තුබූ බවත් දරු සිවු දෙනා බේරාගත් බවත් වාර්තාවෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන කොටත් බය හිතෙනවා
ජිවිත බේරා ගත්ත එක ලොකු දෙයක් තමයි
අපිටත් ඔය වැඩේ වෙලා තියෙනවා
අපිඅ හොද පාඩම් මේවා
දරුවන් බේරා ගත්ත එකනම් ලොකු දෙයක්
ළමයිව එහෙම දාල යන්න එපා
ෂුවර් එකටම වෙන්නප්පුවේ කට්ටියක් වෙන්න ඕනෑ. (නි)
අයියෝ සල්ලි
අපරික්ශාකරිත්වය
මෙහේ ඉන්න හුගක් දෙනෙක් යූරෝ පස්සෙන්ම තමයි. (නි)
දරුවන්ගෙ වෙලාව හොඳයි. දෙමවුපියන්ගෙ නොසැළකිල්ල. (නි)
දෙමාපියන්ට විරුද්ධව නීති ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
අයියෝ සල්ලි
පළවෙනි වතාවට ඇහුවේ මෙහෙම වතුර උණුකරන ක්‍රමයක්. (නි)
වෙන්නප්පුවේ කට්ටියක්. (නි)
වෙන්නප්පුවේ අයට නම් ඕක සාමාන්‍ය සිද්ධියක්. (නි)