ශ්‍රී ලාංකික අනවසර සංක්‍රමණිකයන් 20 දෙනකු අද (4) ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතේ සිට පිටුවහල් කළ බව එරට ආගමන විගමන ඇමැති බ්‍රෙන්ඩන් ඕ‘කෝනර් කියයි.
ඉකුත් අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලාංකිකයෝ 963 දෙනෙක් පිටුවහල් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි (අ)
අපේ අයට කිසිම ලැජ්ජාවක් නැහැනේ (නි)
හරියට හේතුව නොදැන චෝදනා කරන්න බෑ. මොකද ලංකාවේ සාදාරණව කීයක් හරි සොයා ගෙන ජීවත්වෙන එක ලේසි නෑ (ස)
මේකට සම්පුර්ණයෙන් වග කියන්ඩ ඕනෑ ඕස්ට්‍රේලියා රජය. ඔය ආපසු එවන්නේ සිංහල සහ මුස්ලිම් අය පමණයි. ද්‍රවිඩ අය ගිය හැටිය බාරගන්න ඩොකියුමන්ට් හදාගෙන කට්ටියක් එහෙ බලා ඉන්නවා. මේ නිසා ලංකාවෙන් ද්‍රවිඩ අයගේ යාම නතර වෙන්නේ නැහැ. මේ අය සමග සිංහල අයත් යනවා. (නි)
අනේ ඔහේ ගියපුදෙන් ? ඔය කොටි යන තරමට හොදයි. උතුරේ ප්‍රශ්න වලට විසදුමක් වේවි අනාගතේදී ?(නදී)