ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි සරස්වතී දහනායක මහත්මියගේ නිවෙසට සෙනසුරාදා රාත‍්‍රී දහයට පමණ නාඳුනන පිරිසක් වෙඩි තබා ඉදිරි දොරට හා බිත්තිවලට හානි කර ඇත. විදුහල්පතිනිය ගෙදර සිටි නමුත් කිසිවකුටත් අනතුරක් වී නැත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd