සිරකරුවකු සිය බිරිය හා නැන්දම්මා හවුල් කරගෙන මෙහෙයවන කුඩු ජාවාරමක ගෝලයන් දෙදෙනකු මහරගම හා ගල්කිස්සේදී කුඩු පැකට් 4000ක් සමග අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලීසියේ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.
කුඩු තොගයේ වීදි වටිනාකම රුපියල් අට ලක්ෂයක් පමණ වෙතියි ද පොලීසිය කියයි.
බිරියත් නැන්දම්මාත් සොයා ගැනීමට නැතැයි ද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි සමාජ පිළිල හිරේ තියාගෙන ඉන්නත් නරකයි දැන් බලනකොට. (නි)
පසුගිය සමයේ සිදුකළ හදිසි වැටළීම් ඒ අයුරින්ම සිදු කළා නම් රටේ වෙන අපරාධ අඩු වෙයි කියලා හිතනවා. (නි)
මෙච්චර දෙයක් කරපු පොලිසියට අනෙක් දෙන්නාව අල්ලන එක කජ්ජක්ද? (නි)
කොහොමද මොලකරු (දී)
මේ වගේ අයට දෙන්න පුලුවන් උපරිම දඩුවම් දෙන්න ඕනෑ. (නි)
මෙයාලා හංගපු ආයුධ බලන්න අරන් යන්න .උසාවි යන්න එපා.(නදී)