ශ්රී ලාංකිකයන් සිව් දෙනකු විසින් ග‍්‍රීසියේ ස්වර්ණාභරණ සාප්පුවකින් සොරකම් කළැයි කියා රුපියල් කෝටි තුනකට අධික දියමන්ති හා රන් බඩු තොගයේ සැබෑ වටිනාකම තක්සේරු කරන ලෙසත් එහි හිමිකාරිය නුරාකි හෙලන්දැයි ලබන 18 වැනි දින අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ජාතික මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියට නියෝග කළේය. හොරකමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා ද, ශ්‍රී ලංකාවට පැමිණ සිටින හෙලන් ද සම්බන්ධ කැරගෙන ඒ පරීක්‍ෂණය කරන ලෙස ද උසාවිය රහස් පොලිසියට නියෝග කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටෙ නම ඉවරයි...