කොල්ලුපිටිය අධ්‍යාපන සමූපාකාර ණය දෙන සමිතියේ සේවා ප්‍රවර්ධන නිලධාරියකුට ආයතනය තුළදීම එහි තවත් සේවකයකු විසින් කරන ලද පහරදීමක් ගැන පරීක්ෂණ ආරඹා ඇතැයි කොල්ලුපිටිය පොලීසිය කියයි. අභ්‍යන්තර ආරවුලක් මත මේ පහර දීම සිදුවන්නට ඇතැයි ද, පහරකෑ සේවකයා පානදුර රෝහලට ඇතුලක් කරනු ලැබූ බව ද ගුරුගෙදර උසස් නිලධාරියෙක් පැවසීය. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා චෝදනා කරන්නේ ගුරුගෙදර දේශපාලනීකරණය වීම මෙවැනි ගැටුම් පැණනැගීමට හේතුවී ඇති බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කතාව ඇත්ත ජෝශප් මහතා. මොන දේටත් දේශපාලනේ ගැවුනොත් එතන ගන්න දෙයක්නැ (දී)
මිනිස්සුන්ගේ හැදියාව තමයි ඔය (දී)
කොහොම උනත් අන්තිමේ මිනිහ ගුටි කවනේ . පව් අසරණයා (දී)
අධ්‍යාපනයක් නැහැනේ දැන් මේ රටේ (දී)
පහර දීමට හේතුව නොදැන අපිට මුකුත් කියන්න බැහැ. (නි)
ලංකාවේ මිනිස්සු පුදුම පීඩනයකින් ඉන්නේ (දී)
ආනන්ද සර්පයා දුටුවා ද ? (දී)
පුදුමයක්ද සිගරට් එක පත්තුකරන්න ගිනි පෙට්ටියක් නැහැ කිව්වමත් ගහන කාලේ මේක මොකද්ද? අපට සුබ අනාගතයක්! (දී)
ලොක්කන්ට අපලයි වගේ. (නි)