නිරිතදිග මෝසම් සුළං සක‍්‍රිය වීමත් සමග දැඩි සුළං සමග නුවරඑළියට වැසි වැටෙයි. මේ දිනවල මැද පෙරදිග සංචාරකයෝ නුවරඑළියේ වැඩි වශයෙන් සිටිති.
ග්‍රෙගරි වැව් ඉවුරේ වාඩිවී සිටි මේ යුවළ දැඩි සීතල හෝ සුළං ගණනකට ගත් බව නොපෙනිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රෙගරි වැවේ බෝට්ටු සේවයක් තියෙනවා ගාන හරිම වැඩි. විදේශිය සංචාරයකයන්ගෙන් අයකරන ගාස්තු දේශීය සංචාරකයන්ගෙන් අයකිරීම අසාධාරණයි..!!
ඉතිං ඒක කොහොමත් සුදු මහත්තයලාගෙ වැවනේ.. ඒකයි ඒකෙ එච්චර ගනං.. සුමනා යන්නකො බොරලැස්ගමුවෙ වැවට බෝට්ටු පදින්න.. පැයට රැපියල් 30.. හරිම ෂොක්
බෝට්ටු සේවයේ ගාණ වැඩිනම් සුමනට තිබුණනේ පීනන්න
සුමනා අක්කේ ඔයාගේ ගිණුම් අංකය දෙන්න. ග්‍රෙගරි විලේ ඔරු පදින්න කීයක් හරි එවන්නම්.
ඒකද සුමනා, ඔය දෙන්නා ඉවුරට වෙලා විතරක් හිටියේ?
සුමන බෝට්ටු යන්න ලංකාවේ කොච්චර තැන් තියෙනවද .මැද පෙරදිග බෝට්ටු යන්න බැරි නිසා ඒ අයට රුපියල් 500 කියන්නේ රියල් 16ක් පමණ වෙනවා . ඒ අයට ඒක ලොකු ගානක් . සුමන ඔයා විල බලා ගෙනම ඉන්න
සුමන අක්කට සුමනපාල අය්යා සල්ලි එවයි
අයියෝ සුමනා
ඒක ඇත්ත ගාන මාර වැඩියි.....
සුමනා ආයෙ වැවක් ලඟටවත් යන එකක් නෑ
සුමනා එන්න බොරලැස්ගමු වැවට ඇති තරම් මම බෝට්ටු පද්දන්නම්...
සුමන ඔය අනාගන්නවනේ
සුමනා යමු මෙයා මාදු ගගේ ඔරු පදින්න.. ග්‍රෙගරි වැවට වඩා හොදා
අරාබි අය වතුර දැක්කම අපේ අය තෙල් දැක්ක වගේ තමා...........
ලෝක විනාසේ අත ළඟයි..