ජල හිඟයෙන් කුඹුරු අක්කර 12000ක් මැරී යතියි කියමින් ගිරිතලේ ගොවි ජනපදයේ දෙදහසක් පමණ ගොවි ගෙවිලියෝ ගිරිතලේ මහවැලි කාර්යාලයය ඉදිරිපිට උද්ඝෝෂණය කළහ.
කොළඹ-මඩකලපුව මහා පාරේ වාඩිවී පැයක් පමණ සිය දුක් ගැනවිලි කීහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුව,වැස්ස,හුළග පාලනය කරන්න ආණ්ඩුවටවත් බෑනේ
ඔන්න තියනවනම් වෙඩ්.
අහන්නත් දකින්නත් දුකයි... වහින්නෑනම් රජය වුණත් මොනවා කරන්නද ??අපි ඔක්කොම එකතුවෙලා වැස්ස ප්‍රාර්ථනා කරමු...
ගොවීන්ට වතුර දෙන එක සාධාරණයි
අපේ පරණ සීයාල ආච්චිල ඉතාම භක්තියෙන් වැහි වලාහක දෙවියන්ට කන්නලව් කළා. පූජා කළා. දැන් තරැණ නෝනල ඔහොම කියනවා.. ආණ්ඩුවට බනිනවා.. සායි බබාට කියනවා..
වැස්ස වළාහක දෙවියණි,මේ මිනිසුන්ගේ දුක ඔබත් දකින්න.....
රටේ නියගයක් නැහැ. මේ කාලෙ වහින්නෙ නැති හින්ද තමයි ඉස්සර හිටිය මිනිස්සු වැව්ටික හදල දුන්නෙ. ඒ වැව් නිසි පරිදි නඩත්තු කරන්න නූතන පාලකයන් අසමත්. වැව් පිලිබද ව නිසි අවධානයක් යොමු කලේ ජේ. වී. පී .එක විතරයි. ඒ සන්ධාන ආන්ඩුවේ සිටිය අවුරුද්දක කාලය තුළ.
වතුර දෙන්නම් ඡන්දේ කිට්ටුව.දැන් හොද ළමයි වගේ ගෙදර යන්න කලබල කරන්නේ නැතුව