රුපියල් අට ලක්‍ෂයක් පමණ වටින පැරකිට් ගිරවුන් සිවු දෙනකු හා තාරාවුන් අට දෙනකු හොරෙන් ගෙන ආ ශ්‍රී ලාංකිකයකුට රුපියල් ලක්‍ෂයක් දඩ ගසා එම සතුන් රේගුවේ නිරෝදායන අංශයට භාරදුන් බව රේගු අධිකාරීවරුන් වන එම්.ආර්. රාජ් මොහාන් හා ජූඩ් නිලූක්ෂාන් මහත්වරු පවසති.
එම සතුන් නැවත බැංකොක් නුවරට යවන බව නිරෝදායන නිලධරයා කියයි.
මෙම සතුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම තහනම් කැර ඇත.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු කාර කමක තරම.
අපේ රටේ නිදහසේ ජීවත් වෙන් ඉඩ අරින් තිබුණා..
ලක්ෂයක් දඩ මදි. සත්ව හිංසනයට උපරිම දඩුවම් දෙන්න ඒන..
කිකිළියන් 5000ක් ඊයේ මරපු එක මහා සත්ව හිංසාවක්