ශ්රී ලංකාවේ ඉතා කීර්තිමත් මනෝ විද්‍යා විශේෂඥ වෛද්‍යවරයකු වූ ඩී.වී.ජේ.හරිස්චන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු අද ගාල්ල සමනළ ක්‍රීඩා පිටියේදී සිදුකැරුණි. ඒ මහතා පදිංචිව සිටි වුඩ්වඩ් මාවතේ නිවසින් අවමංගල්‍ය පෙරහැර සවස 3.00 ට පිටත් විය. මග දෙපස විශාල ජනකායක් වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්ව සිටියහ.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියාණෙනි ඔබට නිවන් සුව (දී)
ඔබතුමාට නිවන් සැප ලැබේවා! (නි)
ඔබ විසින් රට වෙනුවෙන් සිදුකරන ලද සේවය අතිමහත්ය. ඔබගේ නික්ම යෑම රටේ අනාගත පරපුරට දැරිය නොහැකි පාඩුවකි. ඔබතුමාට නිවන් සුව ලැබේවා! (නි)
ඔබේ වියෝවින් සිදුවූ පාඩුව මිනිය නොහේ. ඔබට නිවන් සුව නිදුකාණනී! (නි)
ඔබතුමාට නිවන් සුව ලැබේවා (දී)
ඔබ වැනි කෙනකු අපෙන් වියෝ වුයේ සමාජයට අවශ්‍යම මොහොතක ඔබතුමාට නිවන් සුව (දී)
ඔබට නිවන් සුව ලැබේවා (දී)
ඔබට නිවන් සුව !!!!!!!!!!!
අපේ රටේ ඉන්න ඕන මිනිසෙක්... ඔබ තුමාට නිවන් සුව පතමි (දී)
ඔබට නිවන් සුව ලැබේවා!
ඔබගේ වියෝව දරාගත නොහැකියි. ඉසිවරයාණෙනි, ඔබට නිවන් සුව පතමි. (නි)
දැයක් හඬවා අමිල වස්තුවක් දැයෙන් සමුගෙන ගියෙමි... ඔබේ නාමය අමරණීයයි... සසර අවසන නිවන් සුව පතමි... (ස)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබතුම දේශනා කළ , ප්‍රාර්තනා කළ අජරාමර නිවන් සුව ලැබේවා! හිත හොද , බුද්ධිමත් , නිහතමානී ගුණ ඇති ශ්‍රේෂ්ඨ පඬිවරයෙක්. සෑම දේ ගැනම වගේ හසල දැනුමක් ඇති , ඒ සැමටම වඩා මහත්මා ගුණයෙන් පිරිසිදු , ශ්‍රේෂ්ඨ හදවතක් ඇති සැබෑ මිනිසකු අප රටට පමණක් නොව ලෝකයටම බිහිවන්නේ කලාතුරකිනි . මා බෞද්ධයකු නොවුවත් ඔබතුමාට නිවන් සුව අත්වේවායි නැවතත් ප්‍රාර්ථනා කරන්නෙමි. (නි).
ඔබතුමා සහ සෝම හිමියන් කළ වැඩසටහන් තවම දෙසවනෙහි රැව් දෙනවා. ඔබට නිවන් සුව අත්වේවා! (නි)
ආදර්ශමත් වෛද්‍යවරයකු ඔබතුමා මුදලට සේවය නොකරපු වෙදැදුරෙක්.. නැවතත් ඔබ අප අතර ඉපැදේවා...! (ස)
ඔබ කළ සේවය අමිලයි.. ! ඔබට නිවන්සුව ලැබේවා.. ! (ස)
ගාලු පුරවරයම හඬා වැලපෙන, හදවතක් ඇති මිනිසකු අහිමි වූවට මිස.. මිනිසකු මළ නිසා නොවෙයි... ඔබේ මෙහෙවර සදාතනිකයි.. නිවන් සුව ලැබේවා මැතිඳුනි ! (ස)
ඔබතුමාට නිවන් සුව ! ඔබතුමා නැති එක දොරමඩලාවට හරිම පාඩුවක් ! (ස)
සියල්ලෙහිම අවසාන මොහොත. කවරෙකුටවත් පොදුයි. ඔබ තුමාට නිවන් සුව පතමි. (ස)
වෛද්‍යතුමනි, ඔබට නිවන් සුව ලැබේවා! (නි)
වෛද්‍යතුමනි, ඔබට නිවන්සුව අත්වේවා ! (ස)
ඔබ රටට ජාතියට කළ සේවය අනගිභවනීයයි. (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබ විශිෂ්ටයි. කියන්න වචන නැහැ ඒ ගැන. (නි)
වෛද්‍යතුමනි ඔබ තුමන්ට නිවන් සුව පතමු! ඇලවීෂියානුවෙක් වීම ගැන ආඩම්බරයි...!
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
පියාණෙනි ඔබට නිවන් සුව (දී)
රටට ගොඩක් සේවයක් කර ඇති ඔබට නිවන් සුව පතමි! (නි)
ඔබට නිවන් සුව..!(නු)
ඡායාරූප බලද්දී මගේ ඇස්වලටත් කඳුලු ආවා වෛද්‍යතුමනි ඔබට නිවන් සුව.. ! හිතට හරිම දුකයි (ස)
ඔබට නිවන් සුව! (නි)
අපේ රටේ ඉන්න ඕන මිනිසෙක්. ඔබ තුමාට නිවන් සුව පතමි.(නදී)
රටට විශාල මෙහෙවරක් කල මෙතුමාට නිවන් සැප ලැබේවා!(නදී)
ආයෙත් අප අතරේ ඉපදේවා. ඔබට නිවන් සුව.(නදී)
ඔබ තුමාට අජරාමර නිවන් සුව අත්වේවා!(නදී)
ඔබ කල ඇති මහත් සේවයට අපේ ගෞරවය. ඔබතුමාට නිවන් සුව (දී)
ඔබතුමාට නිවන් සුව (දී)
සර් ඔබට නිවන් සුව ඇත වේවා (දී)
ඔබ තුමාට නිවන් සුව ඇත වේවා.(දී)
හරිම දුකයි. ඔබට නිවන් සුව.(නදී)
මේ දැවෙන්නේ ඔබතුමාගේ මෘත දේහය නොව අපේ අනාගතයයි. (නි)
නිවන් දැකීමට පෙර ඔබ නැවතත් අප අතරම ඉපදේවා! (නි)
ඔබ වැන්නෙකුගේ වියෝව අප රටට සුවිශාල පාඩුවකි. ඔබගේ දෙසුම් චිරාත් කාලයක් අප අතර පවතිනු ඇත. ඔබගේ සේවය ස්තුතිපූර්වකව අගයමු. ඔබ වටහාගත් නිවන් සුව ඔබට අයත් වේවා! (නි)
ඔබ කුමා සහ සෝම හිමියන් කළ වැඩසටහන් තවම දෙසවන රැව් දෙනවා. ඔබට නිවන් සුව අත්වේවා!(නදී)
ඔබතුමාට නිවන් සුව ලැබේවා! (නි)
ඔබතුමා කරපු මෙහෙවර අනගිභවනීයයි. නිවන් සුව අත්වේවා..! බලවත් කණගාටුව. (නි)
ඔබ අපේ හදවත් තුල ජීවත් වෙනවා. ඔබගේ සේවය ගැන ආඩම්බරයි.(නදී)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
සිරිලක ආලෝකමත් කළ ඥානාලෝකයක් නිවී ගියා. ඔබට නිවන් සුව.(නදී)
නිවන් දැකීමට පෙර ඔබ නැවතත් අප අතරම ඉපදේවා! (නි)
ඔබතුමාට අමා මහ නිවන් සුව! (නි)
මෙලොව කිසිම දෙයක් සදාතනික නැත. (නි)
ලංකාවේ හිටියානම් මමත් අනිවාර්යෙන්ම අවසන් ගෞරවය දක්වන්න යනවා. ඔබ තුමාට නිවන් සුව ලැබේවා!(නදී)
සසර වසන තුරු නිවන් දකින තුරූ පින්කෙත හෙළ රන් දෙරනේ යලි උපදින්නට හේතු වාසානා වේවා//, හේතු වාසනා//(නදී)
ඔබට නිවන් සුව අත්වේවා..!!!!! රටක් වටිනා මිනිස්සු සමුගෙන යන්නේ ඇයි?(නදී)
අපට වටිනා සම්පතක් අහිමි විය. ඔබට නිවන් සුව...!!!!!!(නදී)
අපට දරාගන්න බෑරි තරම් වෙදනාවක් වගේම ,විශාල පාඩුවක් අපේ මුලු ශ්‍රි ලන්කාවටම. කාරුනික වෙදදුරු තුමනි , ඔබ තුමාට නිවන් සුව පතමි.(නදී)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
වෛද්‍යතුමනි, ඔබට නිවන් සුව ලැබේවා!(නදී)
ඔබතුමා උතුම් නිවනින් සැනසීම ලබත්වා ! (ස)
ඔබතුමාට නිවන් සුව පතමු... ! (ස)
ගාලු පුරවරයම හඬා වැලපෙන, හදවතක් ඇති මිනිසකු අහිමි වූවට මිස.. මිනිසකු මළ නිසා නොවෙයි... ඔබේ මෙහෙවර සදාතනිකයි.. නිවන් සුව ලැබේවා මැතිඳුනි !
ඔබගේ සේවය ගැන ආඩම්බරයි,ඔබතුමාට අජරාමර නිවන් සුව... ! (ස)
මේ ප්‍රවෘත්තිය දුට කිසිවෙක් කදුළු නොසැළුවා නම් පූදුමයක්!ඉසිවරයාණනි, ඔබට නිවන් සුව! (ස)
ඔබේ පාඩුව අපට වඩාත් දැනෙන්නේ ඔබ වැනි වියතුන්ගෙන් නිසි ඵල අප ජාතියක් ලෙස ලබා නොගන්නා නිසයි... මෙවන් විද්වතුන්ගේ ඥාණයෙන් නිසිපල නෙලාගැනීම ජාතිය නගාසිටුවීමට දැන්වත් ඥානය පහළ වේවා! මහා ප්‍රාඥයාණනි ඔබට අමා මහ නිවන්සුව අවබෝධ වේවා ! (ස)
අපට වටිනා සම්පතක් අහිමි විය,ඔබතුමාට අමා මහ නිවන් සුව! (ස)
ඔබට නිවන් සුව පතමි! (ස)
ඔබතුමාට අජරාමර නිවන් සුව... ! ඔබේ මෙහෙවර සදා අමරණීයයි... ! (ස)
ඔබගෙන් ලැබුන සේවාව මිල කළ නොහැක... ඔබට නිවන් සුව !
ඉසිවරයාණනි, ඔබට නිවන් සුව! (නි)
'සෙනරත්' සහතිකවම මටත් එහෙමයි (ස)
උතුම් වූ මිනිසාණනි, මේ අනිත්‍ය වූ සන්සාරෙන් මිදී ඒ උතුම් වූ නිර්වාණයම ඔබතුමාට ලැබේවා ! (ස)
ඉසිවරයාණෙනි, ඔබතුමාට නිවන් සුව! (නි)
ඔබ නැවතත් අප අතරම ඉපදේවා! ඔබට නිවන් සුව! (නි)
විශිෂ්ට හදවතක් ඇති විශිෂ්ට පුද්ගලයෙක්. (නි)
ඔබගේ අඩුව කිසිවෙකුට පිරවිය නොහැකියි. (නි)
පියාණෙනි, ඔබට නිවන් සුව! ඔබ කළ මෙහෙයේ වටිනාකම කියා නිමකළ නොහැක. (නි)
ඔබට නිවන් සුව පතමි! (නි)
ප්‍රවෘත්තිය බලද්දී මගේ ඇස් වලට කදුළු ආවා. (නි)