අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට නාඳුනන මැර පිරිසක් ගල්කිස්ස හෝටල් පාරේදී පහරදී ඇතැයි ද, ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇතැයි ද වාර්තාවේ. පස් දෙනෙකු පමණ ප්‍රහාරයට එන්නට ඇතැයි දැනගන්නට ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකද ආසියාවේ ආශ්චර්ය? ඔහොම යං.
තුට්ටු දෙකේ වැඩක් නේද? මංජුල මහත්තයා දින කිහිපයකට උඩින් මේවා බලාපොරොත්තුවෙන් හිටියා.
මේකද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය?
මහත්තයො අද කොහෙද නීතියට වැඩ කරනනේ?
ලෝකෙන් උතුම් රට ලංකාවයි. සිරි ලංකාවයි
අපි නම් දන්නවා
මට මොකුත් මතක නැති නිසා අදහස් දැක්වීමෙන් වලකිමි. ( ඉස්සර පොඩි මතකයක් තිබුනා කාටදෝ ලේකම් කෙනෙකුට සමහර අයගේ උදහස යොමුවී තිබුන බවට. ඒත් දැන් මට ඒ මොකුත් මතක නැහැ. ඒ දවස්වල කම්පනය තිබුන නිසා වෙන්න ඇති)
කතාව දෝලාවෙන්, ගමන පයින්
අපි වගේ කට පියාගෙන ඉන්නකෝ. (නි)
කලබල වෙන්න දෙයක් නැහැ.ජනතාව පසුගිය පළාත් සභා මැතිවරණයෙන් ආණ්ඩුවේ වැඩ අනුමත කරලා තියෙනවා. (නි)