දකූණු කොරියාවේ චොල්ලාදෝ ක්වැන්ජු නගරයේ උස ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් ගාල්ල වලහන්දුවෙ ප‍්‍රියන්ත (41) නමැති පුද්ගලයෙක් මියගියේය. තම මිතුරකුගේ සේවා ස්ථානයක දී මෙම අනතුරට සිදු වී ඇත. සිරුර, සඳුදා ලංකාවට රැගෙන යෑමට නියමිතය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරියාවෙනම් ඉතාලියෙ වගේ තල්ලුකරන අය නැහැ.. මේක ඇත්තටම අනතුරක් වෙන්න ඇති.!(නු)
41කට කොහොමද තරුණයෙක් කියන්නේ? (නි)
ඉතාලියත් කොරියාවක් වගෙයිද? (නි)
ඔබට නිවන් සුවත්, මතු ආත්මයකදී මෙවන් අකල් මරණයකට පත් නොවන්නටත් පතමි. (නි)
උඩින් ගියා. උඩින් වැටුණා. අන්තිමේදී පොළවට ගියා. ඕකතමයි ජීවිතේ.(නි)
මේ සිදුවීම මෙහේ ඉන් න අයට හොද පාඩමක් (නි)
කුරේ ,මේ නැතිවෙලා තියෙන්නේ මනුස්ස ජීවිතයක් (නි)
ප්රියන්ත සොයුරනි ඔබට නිවන් සුව..!(නු)
සොයුර ඔබට නිවන් සුව..!(නු)
සොයුර ඔබට නිවන් සුව..!(නු)
41 මනුෂ්‍යෙයකුට තරුණයෙක් කිවාම අපට කියන්න වෙන්නේ ළදරුවො කියලාද?(නු)
ඔබට නිවන් සුව.!(නු)
හරිම දුකයි.. ඔහුට නිවන්සුව පතමු..!(නු)
ඔබට නිවන් සුව! (නි)
බොල හර්ෂණ, තොට මෙතන වයසද වැදගත්? (නි)
හරිම දුකයි. සොයුර, ඔබට නිවන්සුව පතමු. (නි)