ගාල්ලේ පෝද්දල විල්පිටවත්තේ සිව් දෙනෙකු අත පය බැඳ වෙඩිතබා මරා දමා ඇතැයි පොලීසිය කියයි.
මෙය පළිගැනීමේ චේතනාවෙන් කරන ලද ඝාතන බවට පොලීසිය සැක කරයි.
(ඡායාරූපය - උඩුගම රවී ලියනගේ)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ? මොනවද කරන්නේ? 1989.... (නි)
රටක නීතිය පිරිහුණාම ඔහොම තමයි. (නි)
පොලිසිය දන්නේ හිටගෙන බලාගෙන ඉන්න විතරද මන්දා? (නි)
බොහොම හොදයි. (නි)
දවසගාණේ එකෙක් දෙන්නෙක් මැරෙනවාමයි. ලංකාවට මොනවා වෙලාද? (නි)
දැන් බැලු බැලු තැන හොලිවුඩ්, බොලිවුඩ් චිත්තර පටි වගේ තමා. ඇසිඩ් ගැසීම්,කඩු හරඹ,වෙඩි තැබීම්,ස්ත්‍රී දූෂණ,නීතියට බලපෑම් කිරීම්, බලපුලුවන්කාරකම්........ රටකරවන අයට මේවා අඩු කරන්න ඕනෑකමක් නැති පාටයි වගේ... (නි)
නීතිය වල් බිහිවුණ එක කෙසේ වෙතත් නීතිය අතට ගත්ත මේ පිරිස කවුද කියන එක ලඟදි දැන ගන්න ලැබේවි (ස)
මහා දවල් ගාල්ල නගරයේ පසුගිය දිනක කල මහා අපරාධය ඔබට මතකද? මේ 4 දෙනාලු එය කර ඇත්තේ. ඇත්ත වෙන්න ඇති. කුඩු ගසන කණ්ඩායමට නීතියක් නොමැති රටේ, නීතියක් ඇති ලෙස රටේ නඩුව විසඳා ආකාරය. (නි)
ලංකාවට මොකද වෙලා තියෙන්නේ? (නි)
අම්මෝ! මම නම් ලංකාවට එන්නේ නැහැ. දැන් බලද්දි අපි උපන් රටට වඞා පිට රට වල කාන්තාවන්ට ආරක්ෂාව හොදයි. (නි)
ලංකාවට මොකද මේ වෙන්නේ? (නි)
අද මේ අයට හෙට අපිට (අ)
ගාල්ලේ පොද්දල කියන්නේ භයානක ගමක්. (නි)
එල්ලුම් ගස, ඔබ හොදින්ද? (නි)
"ලොක්කන් නිදිද? කවද්ද මුන් ඇහැරෙන්නෙ? නීතිය වල්බිහි වෙද්දී මිනිසුන් නීතිය අතට ගන්නවා තමයි" ඇත්ත තමයි
මේක ධර්ම රාජ්‍යයක් .ඒකයි මෙහෙම දේ වෙන්නේ (ස)
නීතියෙන් දඩුවම් කරල විතරක් මදි. මෙයාලට මේ පාප කර්ම ගැන කියල මේ තිරිසන්නු හදා ගන්ඩ අපේ මහ නායක ස්වාමීන් වහන්සේලාගේ ඉදන් සියළු දෙනාම දැන ගත යුතුයි. (ස)
නීතියෙන් දඩුවම් කරලා විතරක් මදි. මුන්ට මේ පාපකර්ම ගැන කියලා මේ තිරිසන්නු හදලා ගන්න අපේ මහ නායක ස්වාමීන් වහන්සේලාගේ ඉදන් සියළු දෙනාම දැනගත යුතුයි. (නි)
ආයෙත් අතීතය සක්මන් කරනවා වාගේ. (නි)
ශ්රී ලංකාව දැන් මිණි කන්නන්ගේ දේශයක් වෙලා , නීතියක් නෑ, රට අරාජිකයි (ස)
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ... (නි)
සිංගප්පූරුවේ වාගෙ නීති සකස්කරන්න ඕනෑ. (නි)
මැර දේශපාලනය තියෙනකම් පාතාලේ රජ කරනවා (ස)
අනේ අපෝ ලංකාවට මොකද වෙන්නේ (ස)
ශ්රී ලංකාව දැන් මිනීකන්නන්ගේ දේශයක් වෙලා. නීතියක් නැහැ. රට අරාජිකයි. (නි)
ලංකාවේ නිතිය
ගෝ ගෝල් ගෝ.... (නි)
මේව ඉතින් මරණ දඩුවම ක්‍රියාත්මක කරනකල් ඉවර වෙන්නේ නැහැ. නිතිය වල් වදිනකොට මේව ඉතින් තව ඉදිරියටත් වේවි. (නි)
මේ ටිකේ ගාල්ලට අපලයි. (නි)
ගාල්ලේ මිනිස්සු ඔහොම තමයි. කැපුවොත් කපනවා. මැරුවොත් මරනවා. (නි)
අනේ මහත්තයෝ, ඔබට මිනීමැරුම්, අපරාධ වළක්වන්න බැරිද? (නි)
අන් ආගමිකයින්ට සත්තු මරන්න එපා කියා කියන්න කලින් බෞද්ධයන් වන අපි මිනිසුන් මරණ එක නවත්තන්න බලමු. මේකට උද්ඝෝෂණ කරන්න කවුරුත් නැහැ. (නි)
88-89 නීතිය තිබුණේ කොහෙද? අපිත් මේවා හෙළා දකිනවා.මේකට වග කියන්න ඕනෑ මේ සමාජ ක්රමයම තමයි. (නි)
ගරු ජනාධිපතිතුමනි, එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න. (නි)
මොවුන්ව අල්ලා දැන්වත් මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
දැන් සාමාන්‍ය මිනිසාට නීතියේ පිහිටක් නැත. නීතිය ඉහළ තැන්වලට අවශ්‍ය පරිදි පමණක් ක්‍රියාත්මක වන විට සාමාන්‍ය මිනිසුන් නීතිය අතට ගැනීම සාමාන්‍යයි. (නි)
කිවි කියන කතාව ඇත්ත තමයි. (නි)
නීතිය වල්බිහි වෙද්දී මිනිසුන් නීතිය අතට ගන්නවා තමයි. (නි)
මේවා නවත්තන්න කාටවත් බැරිද
දැන් දකුණ මිනීමරන කලාපයක් වෙලා. (නි)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. (නි)
අයියෝ! ඕවා දැන් සාමාන්‍ය සිද්ධිනේ. (නි)
නිතිය වල් වැදිලා (දී)
මෙහම දේවල් වෙනකල් මිනිසුන් බලා හිටියාද (දී)
මේක අහවල් කට්ටියගේ වැඩක් වීමට බොහෝදුරට ඉඩ තිබීමට පුළුවන් බව කොහේවත් සඳහන් වෙලා නැහැ. (නි)
රටේ නීතියක් නැහැ පාලකයිනි මේවා වහාම නවත්තන්න (දී)
හොහෙන්ද මේ අයට අවි ආයුධ ලැබුනේ (දී)
මා නොද්දන්න නිසයි අහන්නේ "අමු නැතිවටත් මිනිසුන්ව මරනවද?" (නි)
ලංකාවේ ඇත්තටම දැන් නීතියක් නැහැ. එක එක්කෙනාට එක එක නීති. (නි)