මාගම්පුර වරායේ දී නාවික හමුදාපති මාධ්‍යවේදීයාට එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ කරමින් දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය හා දකුණු පළාත් ප්රමුඛ ජනමාධ්‍ය සංගමය ගාල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට අද (14) උද්ඝෝෂණයක් ඇරඹුහ.
මාගම්පුර වරායේ දී නාවික හමුදාපති මාධ්‍යවේදීයාට එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ කරමින් දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය හා දකුණු පළාත් ප්රමුඛ ජනමාධ්‍ය සංගමය ගාල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට අද (14) උද්ඝෝෂණයක් ඇරඹුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මොකද දැන් කරන්නේ? නාවික හමුදාපතිගේ අත කපල දාන්නද? කොච්චර නම දවසකට ලංකාවේ කනේ පාරවල් කනවද? ඔන්න ඔහේ අල්ලලා දාන්න? (බ)
රෙජිමයේ සමහර වන්දිබට්ටයෝ ප්රශස්ති ගී ගායනා කරන බව අදහස් වලින් පෙනෙනවා. (නි)
සමහරු ලංකාවේ දියුණුව ගැන හිතනවද, නැත්නම් රට අරාජික කරනවද? (නි)
හැබැයි දේශපාලුවෙක්ගෙන් ගුටිකෑවා නම් ගුටිකෑවා කියලා දන්නෙත් නැහැ ගුටිකාපු මනුස්සයවත්. (නි)
ඕගොල්ලෝ හෙළාදකින්න. ඒ අතරේ රජය මාගම්පුර වරාය හොරෙන්ම විකුණයි. නාවික හමුදාපති පටළවාගෙන හැමෝම ප්රශ්නය අමතක කරලා. (නි)
සාධාරණයක් ඉටුවෙනතුරුම සසටනට ජයවේවා! (නි)
මේ වගේ ප්‍රශ්න වලට මූලික හේතුව දෙපාර්ශවයේම ඉවසීමක් නැතිකම (නි)
අද නුඹට වුණ දේ හෙට අපිට වෙන්න පුලුවන්. අපිත් ඔබ සමඟයි (නි)
ඇත්ත තමයි. කාටවත් ගහන්න අයිතියක් නැහැ ඒ විදිහට (නි)