ඇමෙරිකාවේ නිෂ්පාදිත බොයිං 727 ගුවන් යානයක් කඩා වැටීමේ දි සිදුවන අනතුර ගැන පරීක්ෂා කිරීම සදහා ඇමෙරිකා ගුවන් යානා ඉංජිනේරුවෝ මෙක්සිකෝවේ කාන්තාරයක දී ගුවන් අනතුරක් අත්හදා බැලූහ. අවුරුදු හතරක පරීක්ෂණ වලින් පසු සජීවි ගුවන් අනතුර පසුගිය ඉරිදා මෙක්සිකෝවේ දි සිදුකළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපධා කළමනාකරණය (ස)
සල්ලි තියෙනවානම් කරන්න බැරි දෙයක් නැහැ..!(නු)
මෝඩ චන්ද්‍රසිරි, මේ වගේ පරීක්ෂා කිරීම් මිනිසුන් වෙනුවෙන් කරන ආරක්ෂිත වැඩසටහන් පුහුණුවලදී යොදාගන්නවා. (නි)
මේ වගේ පරීක්ෂණ අනාගතයට ගොඩක් වැදගත්. (නි)
අර්ථවත් පරීක්ෂණයක් (අ)
ගුවන්යානා වලට විතරක් නෙවෙයි ඕනෑම වාහනයක් වෙළදපළට නිකුත් කිරීමට පෙර මේ වාගේ පරීක්ෂණ සිදු කරනවා. පරීක්ෂණ සිදු කරලා එළි දක්වන හොද තත්වයේ වාහනයක මිළ ඉහළ අගයක් ගැනීම කෙරෙහිත් මෙවැනි පරීක්ෂණ සිදු කරන වාර ගණන බලපානවා. නමුත් ලංකාවට ගෙන එන ඉන්දියන් සහ චීන වාහන වල මෙවැනි පරීක්ෂණ සිදු නොකෙරන තරම්. බොහෝවිට එවැනි වාහන භාවිතයට නුසුදුසු බව තීරණ වෙන්නේ වාහනය නිසා සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව මතයි. ජපන් වාහනයක් මිළ අධික වීමටත් ඉන්දියන් සහ චීන වාහන මිළ අඩු වීමටත් මෙයත් එක් හේතුවක්. (ස)
චන්ද්‍රසිරි වගේ මෝඩයින් ඉන්නකල් අපේ රටට දෙවියන්ගේම පිහිටයි. (නි)
උගත් පාඩම් මොනවාද? (නි)
එයා විතරක් නෙමෙයි ගොඩක් අය අර්ථවත් අදහස් දක්වන්නේ නෑ ...පුවත තේරුම් අරන් අදහස් දක්වන අය හරි අඩුයි (ස)
අහස් යානයක සංයුතියට අවශ්‍ය සෑම කොටසක ශක්තියත් ගැටීමේදී ඇතිවන උපරිම බලයෙන් ඇතිකරන හානිය වැනි දේවල් වෙන වෙනම ගණනය කිරීම බලවත් පරිගණක ආධාරයෙන් කළහැකි උවත් සම්පූර්ණ අහස් යානයක මෙවැනි සජීව ගැටීමක් පරිගණක ආධාරයෙන් 'සිම්‍යුලේෂන්' එකක් වශයෙන් කිරීම ඉතාමත් අපහසුය. විශාල ධනයක් වියදම් කර අවුරුදු ගණනාවක කාළයක් තුල වෙන වෙනම පරීක්ෂණ කර අවසානයේදී මෙවැනි සම්පූර්ණ අහස් යානවේ සජීව පරීක්ෂණයකින් ලබාගන්නා ප්‍රතිඵල වලින් ඉදිරියේදී නිර්මාන කරණ අහස් යාන සුරක්ෂිතව සහ මෙවැනි ගැටුමකදි ඇතිවන අනතුරු අවම ප්‍රමාණයකට අඩුකර ගැනීමටද හැකිවේ. ඔබ අහස් යානයකින් යන විට ඹබේ ජීවිතය රැඳී ඇත්තේ මෙවැනි පරීක්ෂණ වලට තම ශ්‍රමය සහ මුළු කාළය යෙදූ ඉංජිනේරුවන් මත බව අමතක නොකරන්න.