සිය බිරියගේ කෙස් කළඹ කපා අත් පා බැඳ කාමරයක සිර කර පහරදුන්නැයි කියන ශ්‍රී ලංකන් ගුවන් නියමු කෙරින් රෙහාන් ඩිමොට් රුපියල් අට දහසක මුදල් හා රුපියල් පනස් දහසක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහර මහේස්ත්‍රාත් සහන් මාපා බණ්ඩාර මහතා නියෝග කෙළේය. බිරිය වන සෙහානා මරියස් ට යළි පහර දුනහොත් ඇප අවලංගු කර රිමාන්ඩ් කරන බවට විනිසුරු ඔහුට අවවාද කෙළේය.ෂෙහානාගේ නීතිඥවරයා කීවේ ඔහුගෙන් දික්කසාද වීමට බලාපොරොත්තු වන බවයි සැකකරුගේ නීතිඥවරයා කීවේ ඇය රාත්‍රී සමාජ ශාලාවලට යෑම නිසා මේ තත්ත්වය හට ගත් බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැදුණු වැඩුණු සමාජ පරිසරයේ වැරැද්ද (නි)
එයා දන්නේ ගුවන් යානා පදවන්න විතරද? (නි)
ඔහුට කිසිම අයිතියක් නැහැ කිසිවෙකුට කරදර කරන්න (නි)
මාලක, ඇයි ඔයා එහෙම යන පිරිමි දැකලා නැද්ද? (නි)
ඔබට සුභ අනාගතයක් (නි)
සමාජශාලා වලට යන මහත්වරුන්ට මොකද කරන්න ඕන...(ස)
මෙවැනි ගැහැනුන්ව දික්කසාද කරලා මදි.... ගුවන් නියමුවාට ඉක්මන් සාමකාමී ජීවිතයක් ලැබේවායි පතමි...(ස)
කොන්ඩේ කැපුවේ මොකටද ? ඇවිදින්න යනවනම් කකුල් දෙක කැඩුවනම් හරි .සැමියා සැප විදින්නෙක්ද කොහෙද (ස)
බිරිදනේ වැරදි. පවු අහිංසක ගුවන් නියමුවා. (නි)
ගැණුන්ට හොද පාඩම්, නියම අවංක නිර්දෝෂ පිරිමියෙක්. (නි)
මෙහෙම තොරතුරු ප්‍රසිද්ධ කළහම වෙන්නේ ඒ දෙමහල්ලන්ගේ පවුල් ජිවිතයට අගතියක් නේද? (නි)
මෙයත් මත්කුඩු එහෙම පාවිච්චි කරනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. (නි)
මෙයා ගුවන් නියමුවෙක් වෙන්න කලින් බාබර් කෙනෙක්ද?(නු)
අපෝ! මම නම් කවදාවත් මේ ගුවන් යානයක යන්නේ නැහැ. (නි)
නෝනා කියන විදියට ඉන්නේ නැත්නම් එයාගෙන් අයින් වෙන එක තමයි හොදම දේ. (නි)
එයා මොකටද රාත්‍රී සමාජශාලාවලට යන්නෙ... කාන්තාවනෙ වැරදි..!!(නු)
මෙයාගේ රැකියාව වහාම අත්හිටවන්න ඕන..මෙවැනි මානසික රෝග ඇති අයට මිනිස් ජීවිත සමග වගකීම නොදිය යුතුයි..!!(නු)
ගෑණු කියන්නේ කවුද කියලා අදුරන්නේ නැති කෙනෙක්. (නි)
උසස් යැයි සම්මත හැම පවුලකම තත්ත්වය ඕක තමයි..!!(නු)
අපොයි මෙයා පදවන යානා වල මම නම් යන්නෙ නෑ කොන්ඩෙ කෑපුවොත් එහෙම!!!!(නු)
ඔහු කරන රැකියාවට මෙය බලපානවා... මානසිකව අසමතුලිතව මෙවැනි රුකියාවක් කරන්න බැහැ..!(නු)
මගේ කොණ්ඩෙත් කපාගන්න බැරිද දන්නෙ නැහැ නේද?(නු)
ඇයි ගහන්නෙ..? ඇය රාත්‍රී සමාජශාලාවකට ගියානම් ඇය සාමකාමී විවාහ ජීවිතයකට සුදුසුයි.. ඇයව දික්කසාද කරන්න.. ඇයව අතහැර යන්න..!!(නු)
බැදගත්තානම් කරන්න දෙයක් නැහැ බෙරේ ගහන්නම වෙනවා..!! (නු)