අලුත්වැඩියා කරමින් තිබෙන ඇල්පිටිය අලුත්ගම පාරේ දෙද්දුව පාලමෙන් පහළට වැටුණු හිටපු ගුවන් හමුදා භටයකු මියගියේය. රත්මලානේ සිට යතුරු පැදියෙන් යද්දී මෙම අනතුර සිදුවිය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරුනට පස්සෙද මෙයා හිටපු ගුවන් භටයා වුණේ (ස)
මහා අපරාදයක් .ආරක්ෂිත වැටක් තිබිලා නැද්ද (ස)
සොයුරාණනී ඔබ මැරුණා නොවේ කුසුමක් වෙලා ඔබ පිපුනා මෙසේ (ස)
ඔබට නිවන් සුව
උතුර දකුණ යා කරන පාලම වගේ අඩි 5 ක් දිග පාලමක් හදන්න අවුරුදු 2 ක් විතර ගන්නවා. මේක තමයි ආශ්චර්‍ය් කියන්නේ (ස)
අනේ අහිංසකයා ඔබට මොක් සුව! (ස)
නොසැළකිල්ල ගුවන් භටයාගේද? පාලම සාදන අයගේද? (නි)