මගීන් 46 දෙනකු සමග ප්‍රාග් ගුවන් තොටුපළට ගොඩබාමින් සිටි ගුවන් යානයේ ප්‍රධාන නියමුවා හෘදයාභාදයකින් මියගියේ ය. තම මිතුරා අතින් ගිලිහුණු ගුවන් යානයේ පාලනය අතට ගත් දෙවැනි නියමුවා මගීනුත් යානයත් කිසිදු උපද්‍රවයකින් තොරව ගොඩබෑවේය. යානය චෙකොස්ලෝවකියාවේ වර්සාවීයා නගරයේ සිට ප්‍රාග් අගනුවර දක්වා පියාසර කරමින් තිබිණි. මියගිය නියමුවා(55) වසර 20 ක පළපුරුද්ද ඇති අයෙකියි චෙකොස්ලෝවෙකියා ගුවන් නියමු සංගමයේ සභාපති පිටර් ෂමෝලික් පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමුවව පරීක්ෂා කරපු දොස්තර කවුද දන්නේ නෑ..